ගම්පහ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ ගම්පහා මරාගෙ රැලිය.
    කොච්චර "ගම්පහා" සෙනග ආවද කියනවනම්,
    රැලිය ඉවරවුනාම දාන සන්ගීතෙට නටන්ඩ හිටියෙ මෙච්චරයි.


    10406451_1583274078570843_5463935943186194205_n.jpg


    994451_1583274075237510_5930873798209600544_n.jpg


    10891913_1583274071904177_257886670707998574_n.jpg


    බස් වලින් ගෙනාපු අය රැලියට පස්සෙ ගෙදර යනවනෙ ඉතින් :rofl::rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    salman awe nadda

    සල්මන් නෑ පොර ආපහු ගිහින් ඉන්දියාවට. ආණ්ඩුව ඇතුළෙන්ම හෙන කේස් ලු ඌව ගෙන්නපු එකට. යන ගමන් හරි එන ගමනද කොහෙද අපේ පොඩි උන් දෙන්නෙකුත් යටකරගෙන ගියා කියලා තමයි වැලිකඩ පැත්තෙන් ආරංචි උනේ :baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සල්මන් නෑ පොර ආපහු ගිහින් ඉන්දියාවට. ආණ්ඩුව ඇතුළෙන්ම හෙන කේස් ලු ඌව ගෙන්නපු එකට. යන ගමන් හරි එන ගමනද කොහෙද අපේ පොඩි උන් දෙන්නෙකුත් යටකරගෙන ගියා කියලා තමයි වැලිකඩ පැත්තෙන් ආරංචි උනේ :baffled:

    ඌලු බන් මහරජාගෙ සල්ලි උන්ඩියල් කරන්නෙ,ඔක නැතත් අර වැලෙ වැල් නැති නලුව විවෙක්,
    ඌවනම් ලබන පාර ජාතික ලයිස්තුවෙන් හරි පර්ලිමෙන්තුවට ගන්නව.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බල්ලෙක්ට රිදිල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මට හිතුනා උඹට රිදෙයි කියලා ඒ්ත් ලොකෙට පෙන්නන්න ඒපා. අර අරෑ වගේ
    (මගේ බර කිලෝ 80යි හාමුදුරැවනේ)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සමන්මලී නිරුවත් වෙනව කියල කිව්වෙ ඔකෙ නේද
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පව් බන් මේ music group එක .මාම හින්දා මුන්ගෙ සින්දු අහන්නවත් කවුරුත් නැති වෙලා

    නිකන් පාරට වෙලා ලේන්සුවක් එලාගෙන සින්දු කිව්වා නම් ඔයිට වඩා සෙනග වට වෙලා හරි බලන් ඉන්නවා :P:P:P:P