ගම්මන්පිලගෙ කුජීත කතාව :lol:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ටොයියන්ට චූන් දෙන්නත් එපැයි.නැත්නම් උන් පව්නෙ.දැන් ඉතින් මේ ගුලියත් කාල චූන් වෙයල්ල ටොයියනේ.මොන චූන් එක දුන්නත් යකෝ ටිකක් පිලිගන්න පුලුවන් විදියට දිපියකො.මුන් දැන් අවුරැද්දකටත් වැඩි කාලයක් තිස්සෙ ගුලි කකා චූන් වෙනවා.අරහෙ කොටිය ටික ටික උන්ගෙ වැඩේ කරගන්නවා.ඉන්දියාව මෙහෙට උන්ගෙ ලදරන් වාහනටික පටෝනවා.
     
    • Like
    Reactions: malaka78

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ridichcha p*nnayek rep kapala hitan :rofl:

    ගම්මන්පිලගෙ කුජීත කතාව... 05-17-2016 03:34 PM cheque ponnayp
    ගම්මන්පිලගෙ කුජීත කතාව... 05-17-2016 09:27 AM cheque ekak oi aran gihin tiyenne bank eken :-D

    :lol::lol::lol::lol:
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඊයේ දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

    ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ ලෝක ශූරතාවය

    ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.

    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්‍රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.

    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.

    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්‍රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

    :lol::lol:

    5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්‍රෑම් 20ක් බරයි
    ඔය කියන විදියට 5000 කොලයක් ග්රෑම් 1.2 බරයි..ඒක වෙන්න බෑ කීයටවත් බොරු නම් කිරලා බලපන්.. කොහොම උනත් රජිතයයි ගෙම්බන්පිලයයි 2ම කියන්නේ අමු කෙප්ප...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන විදියට 5000 කොලයක් ග්රෑම් 1.2 බරයි..ඒක වෙන්න බෑ කීයටවත් බොරු නම් කිරලා බලපන්.. කොහොම උනත් රජිතයයි ගෙම්බන්පිලයයි 2ම කියන්නේ අමු කෙප්ප...
    ලොල් උබ ග්ර්ම් එකක් කියල හිතන් ඉන්නෙ මොකක්ද,:lol::lol: ගම්මන්පිලගෙ කතාව හරියටම හරි, නොදන්න දේ නොකිය හිටු.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    ඔය කියන විදියට 5000 කොලයක් ග්රෑම් 1.2 බරයි..ඒක වෙන්න බෑ කීයටවත් බොරු නම් කිරලා බලපන්.. කොහොම උනත් රජිතයයි ගෙම්බන්පිලයයි 2ම කියන්නේ අමු කෙප්ප...
    sake vasiya dala 0.6g Kyla ganin..eth puluvanda ban..e madivata indian un avilla Dena gemak gana kiuva..ekath anduvenma kujitha kerane
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය කියන විදියට 5000 කොලයක් ග්රෑම් 1.2 බරයි..ඒක වෙන්න බෑ කීයටවත් බොරු නම් කිරලා බලපන්.. කොහොම උනත් රජිතයයි ගෙම්බන්පිලයයි 2ම කියන්නේ අමු කෙප්ප...

    මටත් ඉස්සෙල්ල හිතුනෙ නෑ කොලයක් ග්‍රෑම් 1 බර ඈති කියල නමුත් ඔය සල්ලි ගහන කොලෙ ටිකක් ගන්කම් කපු වලින් හදපු එකක් නිසා බර වෑඩිවෙන්න පුලුවන් අන්තර්ජලෙ නම්තියන විදිහට 20$ නොට්ටු වක බරත් 1g approx
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ගම්මන්පිලගෙ කුජීත කතාව... 05-17-2016 09:27 AM cheque ekak oi aran gihin tiyenne bank eken :-D

    චෙක් එකේ "කෝටි එක්දාස් දෙසීයයි" කියල රාජිතයට පේන්න පොල්ගෙඩි අකුරින් ලියල තිබ්බද බන්?:lol:

    ගම්මන්පිලගෙ කුජීත කතාව... 05-17-2016 03:34 PM cheque ponnayp
    ගම්මන්පිලගෙ කුජීත කතාව... 05-17-2016 09:27 AM cheque ekak oi aran gihin tiyenne bank eken :-D

    :lol::lol::lol::lol:
    එතකොට අර ගිය ඩ්‍රයිවරයා කෝටියක් සාක්කුවෙත් දාගෙන තියනව කියල රාජිත කියන්නේ....
    ඒ ඔය කියන චෙක් එකෙන් කෑල්ලක් වෙන්ටෑ එතකොට......

    චෙක් එකක් කියන මෝඩ සුකන්නනි!
    LMAO!!!!!:lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔය කියන විදියට 5000 කොලයක් ග්රෑම් 1.2 බරයි..ඒක වෙන්න බෑ කීයටවත් බොරු නම් කිරලා බලපන්.. කොහොම උනත් රජිතයයි ගෙම්බන්පිලයයි 2ම කියන්නේ අමු කෙප්ප...

    rajitha kiyanne keppa kiyl oppu kalane.gammanpil kiynne kepp kiyl ubt mewage oppu krnn puluwand?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එතකොට අර ගිය ඩ්‍රයිවරයා කෝටියක් සාක්කුවෙත් දාගෙන තියනව කියල රාජිත කියන්නේ....
    ඒ ඔය කියන චෙක් එකෙන් කෑල්ලක් වෙන්ටෑ එතකොට......

    චෙක් එකක් කියන මෝඩ සුකන්නනි!
    LMAO!!!!!:lol:

    :lol:kilo 2 nm sakkuwe danna puluwan ethi neda bn:lol: