ගම්මන්පිලගෙ හෙළුව

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
ක්ලියර් වෙච්ච පලියට මේක උගේමයි කියල කියන්න පුලුවන්ද.රනිල් දෙරණ 360 ට ඇවිල්ල දුන්නෙත් මේන්න මේ වගේ උත්තර.අනේ මුන් අනාත වෙච්ච තරමක්.

ඌමනෙ ඕයි කියඤ්ඤෙ. මමද ඌමනෙ කියන්නෙ 90% උගෙමයි වෙනස් 10% වෙනස් වෙන්නේ ටිකක් හය්යෙං කතා කොරන හිංදා කියලා. ගිහින් ඕක කියාපං උටම.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඌමනෙ ඕයි කියඤ්ඤෙ. මමද ඌමනෙ කියන්නෙ 90% උගෙමයි වෙනස් 10% වෙනස් වෙන්නේ ටිකක් හය්යෙං කතා කොරන හිංදා කියලා. ගිහින් ඕක කියාපං උටම.

    අපරාදෙ බන් උඹලට සල්ලි ගෙවන්නෙ.රනිල්ටත් පිස්සුද මන්ද. “90%ක් විතර මගේ වගේ“ කිව්වම උගේ වෙන්නෙ කෙහොමද බන්.අනිත් 10% කාගෙද