ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    wadak thiyeda ban. dan balapan Champika Ranawaka kiyanne Electrical Engineer kenek. Power and Energy ministry ekata niyama sudussa. eth minihagen aragena dan Pavithrata deela.. ithin me yana kramayen igena gaththu kenekta unath wadak karanna baha...:no::no::no:
    Kramaya wenas kaloth igena gaththa ayata sudusu thana labei :)

    ekanam atta saho..
    :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මචං බෘස්....
    ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?
    මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
    ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු පාසැලේ සිට ම දන්න අප දන්නවා ඔහු බුද්ධිමතෙක්, උගතෙක් සහ රටට ආදරේ කරන මනුස්සයෙක් බව........

    ඔහුව ඔබේ ඔය ගොඩට අයත් නෑ මගේ මිත්‍රයා...........
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City

    අහ් එහෙම නම් කිසි අවුලක් නැහැ .මොකද මම කියන්නේ අපෙස් රටේ එවුන් ඔක්කොම සුද්දාගේ අධ්‍යාපනය ඉගෙන ගන්න ඕනේ .ඒ ඉගෙන ගන්නේ සුද්දගේ වළං හෝදන්න නෙමේ .ඒ අධ්‍යාපනයේ සහ උන්ගේ චින්තනයේ තියෙන දුරවල තාවයන් හඳුනාගන්න සහ එව්වට පහර දෙන්න .ඒ පහර දෙන ගමන් අපේ චින්තනය සහ න්‍යාය ඒ අතරේ සංවර්ධනය කරන්න ඕනේ .හැබැයි වෙන්නේ ඒක නෙමේ .වෙන්නේ මොකක්ද ලොකු පුටුවල ඉන මහත්තුරු උන්ගේ ළමයින්ට සුද්දගේ අධ‍යාපනය දීලා සුද්දගේ වළං හෝදලා මේහෙ ඉන අහිංසකාන්ට කොකා පෙන්නනවා .දැන් බලන්න මහින්ද ශේදීය පොරටෝක්ස් දුනට එයාගේ ළමයි ඔක්කොම පිට රටනේ ඉගෙන ගත්තේ .හැබැයි එයා ඉස්කොල වල රැස්වීම වලට ගියහම කියන්නේ මොනවද ? රටට වැඩක් කරන්න රටේ ඉන්න කියලා .එකේ වැරැද්දක් නැහැ .ඒ හ් එයාගේ ළමයිනුත් ඒකම කොරා නම් .එයාගේ ළමයි හදන්නේ සුද්දා වැඩැක් නැහැ කියලා විසික්කරන දේවල් වලට අපේ රටේදි අගයක් ලබා දෙන එක .උදාහරණයකට කොළොම්බෝ නයිට් රේස් .ඔය නයිට් රේස් කියන එව්ව ඔය විදියට ඒ රටේ අගනගරයේ තියන්නේ නැහැ .එව්වා නීතියෙන් තහනම් .ඒත් අපේ රටේදී එව්වා මාර ලොකු දේවල් . ඔයවගේ දෙවල් වලින් වෙන්නේ අපේ රටේ දරුපරම්පරාව ගොබ්බයෝ කරලා උන්ගේ එවුන්ගේ ළමයි හොඳට හම්බකරගන්නවා .අන්න ඒක තමා මට පේන්න බැරි .උදය සහ චම්පික රණවක කියන්නේ මම ගරු කරන දෙන්නේක් .හැඹැයි ඒ දෙන්නා ඉන්නේ වැරදි කස්ටියත් එක්ක වැරදි පැත්තක .ඒක නිසා ඒ දෙන්නට හිතෙන දේවල් කරන්න ඒ සෙට් එකත් එක්ක ඉන්නකන් ඉඩ හම්බ වෙන්නේ නැහැ .අන්න ඒක තමා අවුල .
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mechchara porak welath 100/= gane ekathu karala Lankadeepa online eke add danawane :lol::lol::lol:

    2ym8xgn.png

    කියල වැඩක් නැහැ බන්.......
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං බෘස්....
    ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?
    මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
    ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු පාසැලේ සිට ම දන්න අප දන්නවා ඔහු බුද්ධිමතෙක්, උගතෙක් සහ රටට ආදරේ කරන මනුස්සයෙක් බව........

    ඔහුව ඔබේ ඔය ගොඩට අයත් නෑ මගේ මිත්‍රයා...........

    පැහැදිලිවම මම ලන්කාවෙ ආසම දේශපාලකයා....කොටි ගනන් වියදම් කරල චන්ද කරන එවුන් ඒ සල්ලි පාඩු කරගන්නවද උන් ඒක ආයොජනයක් වගේ ආවට පස්සේ දහ ඵලොස් ගුනයක් හොයනවා. මට නම් ඒ දෙසපාලක මුදලාලිලා පේන්න බෑ...
    ගම්මන්පිලලා හැමදාම හරි පැත්තෙ හිටගත්තේ...චන්දිකා තව අවුරුද්දක් දික්කරගන්න යනකොට මේ ගොල්ලො තමයි උසාවි ගියෙ..සුනාමි සහන මන්ඩල ඔව්වට විරුද්ද වුන,කොටියට ගහන්න සහය දුන්නා ....නිදහස් පක්ශෙ හරි යුඑන්පී එකේ හරි ඉන්න හොරු තක්කඩි දැන් කොලා ඇතිනෙ බන්..උන්ට වඩා නිකන් ඉන්න පොල්පිති ටිකක් හිටවල තිබ්බනම් රට මීට වඩා හොදට හැදෙන්න තිබ්බ අඩු ගානෙ හොරකම් කරන ටික හරි ඉතුරු වෙයි..එක්කො ජෙවීපී දෙන්න ඕනෙ නැත්නම් හෙල උරුමය ගේන්න ඕනෙ ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    බලන්න, චන්දෙ ඉල්ලන අයගෙන් කීයෙන් කීයද දේශපාලනය ඒ කියන්නේ දේශය පාලනය කිරීමට සුදුසු කියලා. මොන පක්ෂෙට දුන්නත් උගත්, හොරකම මැරකම නැති සිංහල බෞද්ධකමට හැදුනු කෙනෙක්ට ඡන්දය දෙන්න.

    G1uCsOw.png

    Moka thibbath wedak thiyanawada moo support karanne me hora thakkadi balu aanduwatane.

    Moo karana "yaha paalanaya". Neethiya ballata daapu aanduwaka member kenek wela.
    :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැහැදිලිවම මම ලන්කාවෙ ආසම දේශපාලකයා....කොටි ගනන් වියදම් කරල චන්ද කරන එවුන් ඒ සල්ලි පාඩු කරගන්නවද උන් ඒක ආයොජනයක් වගේ ආවට පස්සේ දහ ඵලොස් ගුනයක් හොයනවා. මට නම් ඒ දෙසපාලක මුදලාලිලා පේන්න බෑ...
    ගම්මන්පිලලා හැමදාම හරි පැත්තෙ හිටගත්තේ...චන්දිකා තව අවුරුද්දක් දික්කරගන්න යනකොට මේ ගොල්ලො තමයි උසාවි ගියෙ..සුනාමි සහන මන්ඩල ඔව්වට විරුද්ද වුන,කොටියට ගහන්න සහය දුන්නා ....නිදහස් පක්ශෙ හරි යුඑන්පී එකේ හරි ඉන්න හොරු තක්කඩි දැන් කොලා ඇතිනෙ බන්..උන්ට වඩා නිකන් ඉන්න පොල්පිති ටිකක් හිටවල තිබ්බනම් රට මීට වඩා හොදට හැදෙන්න තිබ්බ අඩු ගානෙ හොරකම් කරන ටික හරි ඉතුරු වෙයි..එක්කො ජෙවීපී දෙන්න ඕනෙ නැත්නම් හෙල උරුමය ගේන්න ඕනෙ ..
    රටට ආදරේ කරන මිනස්සුන්ට මේ දෙතැන ඇර වෙන තැනක් තියනව කියල මමත් හිතන්නේ නෑ............
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    Moka thibbath wedak thiyanawada moo support karanne me hora thakkadi balu aanduwatane.

    Moo karana "yaha paalanaya". Neethiya ballata daapu aanduwaka member kenek wela.
    :lol:

    අන්න උබට තේරුනා..:cool::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    හොදට වැඩ කරන් ආපු චම්පක රණවකට මොකද උනේ???වැඩ කරන එකාට තැනක් දෙන්නැති ආණ්ඩුවකට මොකා පත් කරලා ඇරියත් වෙන්නේ ඒකමයි..කොහොම හරි කපලා දානවා..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පැහැදිලිවම මම ලන්කාවෙ ආසම දේශපාලකයා....කොටි ගනන් වියදම් කරල චන්ද කරන එවුන් ඒ සල්ලි පාඩු කරගන්නවද උන් ඒක ආයොජනයක් වගේ ආවට පස්සේ දහ ඵලොස් ගුනයක් හොයනවා. මට නම් ඒ දෙසපාලක මුදලාලිලා පේන්න බෑ...
    ගම්මන්පිලලා හැමදාම හරි පැත්තෙ හිටගත්තේ...චන්දිකා තව අවුරුද්දක් දික්කරගන්න යනකොට මේ ගොල්ලො තමයි උසාවි ගියෙ..සුනාමි සහන මන්ඩල ඔව්වට විරුද්ද වුන,කොටියට ගහන්න සහය දුන්නා ....නිදහස් පක්ශෙ හරි යුඑන්පී එකේ හරි ඉන්න හොරු තක්කඩි දැන් කොලා ඇතිනෙ බන්..උන්ට වඩා නිකන් ඉන්න පොල්පිති ටිකක් හිටවල තිබ්බනම් රට මීට වඩා හොදට හැදෙන්න තිබ්බ අඩු ගානෙ හොරකම් කරන ටික හරි ඉතුරු වෙයි..එක්කො ජෙවීපී දෙන්න ඕනෙ නැත්නම් හෙල උරුමය ගේන්න ඕනෙ ..

    රටට ආදරේ කරන මිනස්සුන්ට මේ දෙතැන ඇර වෙන තැනක් තියනව කියල මමත් හිතන්නේ නෑ............
    :yes: :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොදට වැඩ කරන් ආපු චම්පක රණවකට මොකද උනේ???වැඩ කරන එකාට තැනක් දෙන්නැති ආණ්ඩුවකට මොකා පත් කරලා ඇරියත් වෙන්නේ ඒකමයි..කොහොම හරි කපලා දානවා..

    eka thamai machan kiyanne. Gammanpila and Champika kiyanne hodata igenagaththu minissu bawa aththa. Eth waradi thanaka inne. Anduwe waradi daka daka innawa kiyanne ewa anumatha kireemak.
    :dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    හොදට වැඩ කරන් ආපු චම්පක රණවකට මොකද උනේ???වැඩ කරන එකාට තැනක් දෙන්නැති ආණ්ඩුවකට මොකා පත් කරලා ඇරියත් වෙන්නේ ඒකමයි..කොහොම හරි කපලා දානවා..
    චම්පිකව අයින් කරේ ගෝඨාට ඕනේ ඕනේ විදියට අමාත්‍යංශය කරගෙන යන්න .ඔය ගැන අනුරකුමාර දිසනායක කියනවා එක තැන්කදී .මොකද පවිත්‍රාදේවි ගෝඨාට දේවි නේ .ඒක නිසා එයාව දාන්න ඇති .මොකද අනුර කුමාර කියන විදියට මාවිල් ආරු ගිවිසුම ඉන්දියාවත් එක්ක අත්සන් කරද්දි එතන ගෝඨාළු හිටියේ .මාවිල් ආරු ගිවිසුම කිව්වේ බලශක්තිය පිළිබඳ ගිවිසුමක් .එකේන් හොඳ කොමිස් කුට්ටියක් අර ගෝඨාභය කියන එකාට හම්බ වෙනවානේ
     
    :shocked:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    චම්පිකව අයින් කරේ ගෝඨාට ඕනේ ඕනේ විදියට අමාත්‍යංශය කරගෙන යන්න .ඔය ගැන අනුරකුමාර දිසනායක කියනවා එක තැන්කදී .මොකද පවිත්‍රාදේවි ගෝඨාට දේවි නේ .ඒක නිසා එයාව දාන්න ඇති .මොකද අනුර කුමාර කියන විදියට මාවිල් ආරු ගිවිසුම ඉන්දියාවත් එක්ක අත්සන් කරද්දි එතන ගෝඨාළු හිටියේ .මාවිල් ආරු ගිවිසුම කිව්වේ බලශක්තිය පිළිබඳ ගිවිසුමක් .එකේන් හොඳ කොමිස් කුට්ටියක් අර ගෝඨාභය කියන එකාට හම්බ වෙනවානේ

    :yes:ඔව් ඌට ගෑණියෙක්ව ඕකට දැම්මහම ලේසි ඇති මඩි ගහන්න..මහින්දයගෙත් ෆිට් එක නෙහ්:love:;)

    newsmahinda_pavithra.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    hoda manussayek eeth
    okkoma qualification chora wenawa bulath kolayen illana nisa :)
    :yes::yes::yes::yes::yes::yes:

    එකෙන්ම මචං ,උගත් කමෙ ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ .මොකද ඉන්නේ වැරදි සෙට් එකක් එක්ක .
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    චම්පිකව අයින් කරේ ගෝඨාට ඕනේ ඕනේ විදියට අමාත්‍යංශය කරගෙන යන්න .ඔය ගැන අනුරකුමාර දිසනායක කියනවා එක තැන්කදී .මොකද පවිත්‍රාදේවි ගෝඨාට දේවි නේ .ඒක නිසා එයාව දාන්න ඇති .මොකද අනුර කුමාර කියන විදියට මාවිල් ආරු ගිවිසුම ඉන්දියාවත් එක්ක අත්සන් කරද්දි එතන ගෝඨාළු හිටියේ .මාවිල් ආරු ගිවිසුම කිව්වේ බලශක්තිය පිළිබඳ ගිවිසුමක් .එකේන් හොඳ කොමිස් කුට්ටියක් අර ගෝඨාභය කියන එකාට හම්බ වෙනවානේ

    “Gota is my hero” - Gammanpila

    E mey Gota da?
    :lol:
     
    Last edited: