ale menna mu awillameh sinhalaya ape iskole. eka hinda mama denawa.
muta witharai denne. anik chanda 2 nodi inna barida/ 3ma muta denna baida

මෙතන මේ සුදුසු කම් කෙසේ වෙතත් මට එකදෙයක් නම් පැහැදිලි .ඒ තමා සුද්දට පළුයනකම් බැනලා ,සුද්දා එපා කියලා ,සිංහල මිනිස්සුන්ගේ හිතවා සුද්දා කෙරේ වෛරයක් ඇතිකරවලා ඉන්න උත්තරීතර දේශීය නායකයෝ ,සුද්දගේ අධ්‍යාපනය සුද්දගේ රටටම ගිහින් අරගෙන එහෙන් උපාධිය අරං මෙහෙ ඉන්න අර අහිංසක ලංකාවේ ඉගෙන ගන්න උන්ව පාලනය කරනවා .මුන් ඔක්කෝම තක්කඩි . අපිට සුද්දාව එපා කරවලා මෙහෙ තියන් ගොබ්බයෝ කරවනවා .මුනුයි මුන්ගේ ළමයිනුයි සුද්දගේ රටට ගිහින් හොඳට ඉගෙනගෙන ඇවිල්ලා අර ගොබ්බයෝ වෙන මිනිස්සුන්ව පාලනය කරනවා .අනේ මෙහෙමත් රැවටිල්ලක් .මම නම් කියන්නේ මොන පක්ෂේ උනත් මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න එපා .
මචං බෘස්....
ගම්මන්පිල ඒලෙවල් වලින් පලවෙනිය වෙලා ඉස්කෝලෙ තිබ්බ රැස්වීමෙදී, ඕස්ට්‍රේලියා යන්න තලින් කිව්වෙ මොකක්ද දන්නව ද?ඔහු මහත්මයෙක් විදියට ඒ අපට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා. ඔහු පාසැලේ සිට ම දන්න අප දන්නවා ඔහු බුද්ධිමතෙක්, උගතෙක් සහ රටට ආදරේ කරන මනුස්සයෙක් බව........මම එහේ ගිහින්, මගේ රට අමතක කරල එහේ ඉන්නෙ නෑ. අපෙන් සුද්දො අරං ගිය දේවල්, අධයපනයෙන් දිනා ගන්න මම ආයෙ ලංකාවට එනවා
ඔහුව ඔබේ ඔය ගොඩට අයත් නෑ මගේ මිත්‍රයා...........









Bsc එක සුද්දගේ විස්වවිද්‍යාලයකින් අරං තියෙන එක තමා අව්ලකට තියෙන්නේ
ගම්මන්පිල සහ විමලෙ විවාදයක් කරන්නේ නම් මරු නේ ඕයි