ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?
rajitha2009 Well-known member Dec 9, 2007 1,377 104 63 colombo-central||මැද කොළඹ Mar 28, 2014 #102 gtkisaru said: Click to expand... ooken nam kiyanna baa ban, godak fb inna ewunta chande naa, chande thiyana ewun godak fb naa...
gtkisaru said: Click to expand... ooken nam kiyanna baa ban, godak fb inna ewunta chande naa, chande thiyana ewun godak fb naa...
M mahesh7890 Member Mar 14, 2013 1,590 38 0 pannipitiya Mar 28, 2014 #103 මුලින්ම කියන්න ඕන මන් කිසිම පක්ශයකට නැහැ ,නමුත් මෙතුමා පලාත් සබාව එපා කියල කිය කියා හිටිය කෙනෙක් නේද ? විපක්ශෙන් දෝශාභියෝගයකුත් ගෙනාව නේද ? පලාත් සබාව එපා කිය කිය ඇයි ඒකටම යන්නේ , මේ වගෙ පුද්ගලයන් පාර්ලිමේන්තුවල තමයි සුදුසු..
මුලින්ම කියන්න ඕන මන් කිසිම පක්ශයකට නැහැ ,නමුත් මෙතුමා පලාත් සබාව එපා කියල කිය කියා හිටිය කෙනෙක් නේද ? විපක්ශෙන් දෝශාභියෝගයකුත් ගෙනාව නේද ? පලාත් සබාව එපා කිය කිය ඇයි ඒකටම යන්නේ , මේ වගෙ පුද්ගලයන් පාර්ලිමේන්තුවල තමයි සුදුසු..