ගම්මන්පිලගේ හොර වැඩ

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ගම්මන්පිලගේ හොර වැඩ

මේ වගේ වැඩ කරනකොට ලංකාව investorsල ඒවිද ?
 
  • Like
Reactions: Shadow.Walker

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කතා කලොත් ඉතින් පිවිතුරු... හෙල සින්හලකම තමා කටේ පුරොගෙන ඉන්නේ.. හැබැයි සුද්දන්ට පොලු තියනවා..

මුගෙයි, සක්විතිගෙයි වෙනස, මූ කොටයි.. සක්විති උසයි..
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    සුදුවතින් සැරසුන මා පිවිතුරුයි .....
    සුද්දෙක් කිසිදා නොදැකපු මා හරිම පිවිතුරුයි
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඇයි මචන්ලා මතකද election කාලෙ මූගෙ voice recording එකක් out උනා? ඌ සල්ලි එකතු කරන විදිය.. තව කාවද මන්දා election එකෙන් වට්ටන විදිය එහෙම කතා කරන සීන් එකක්.. මූ නම් (තියෙන්නෙ ගුටි කන මූනක් උනාට :baffled: ) හොද මූන පෙන්නන් කරන්නේ හිපාටු වැඩමද කොහෙද :oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි මචන්ලා මතකද election කාලෙ මූගෙ voice recording එකක් out උනා? ඌ සල්ලි එකතු කරන විදිය.. තව කාවද මන්දා election එකෙන් වට්ටන විදිය එහෙම කතා කරන සීන් එකක්.. මූ නම් (තියෙන්නෙ ගුටි කන මූනක් උනාට :baffled: ) හොද මූන පෙන්නන් කරන්නේ හිපාටු වැඩමද කොහෙද :oo:
    ඔකා ඉන්න විදිය බලහන්. හොරෙන් කන්නාඩියෙන් ඇස් උඩ කරලා දාන හොර බැල්මෙන්ම තෙරෙනවා අමු කපටියෙක් කියලා.. 100 ගානේ එකතු කරලා චන්ද කරපු එකා. දැන් තවුසන්ඩ් ටොක්ස්.. හිරුනිකාට නඩු දානවා කිව්වා, හිරුනිකා නම් හිරේ ගිය පාටක් නැ, මූ නම් යයි වගේ..

    වැඩේ මාට්ටු වෙන්න ලන් උනාම මූ හැමදාම කරන්නේ, "මාව අත් අඩන්ගුවට ගන්න යනො!!!, මගේ ගැනිට තර්ජනය කරලා කොල් එනවො!! "
    කිය කිය මිනිස්සු අවුස්සනවා..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඔකා ඉන්න විදිය බලහන්. හොරෙන් කන්නාඩියෙන් ඇස් උඩ කරලා දාන හොර බැල්මෙන්ම තෙරෙනවා අමු කපටියෙක් කියලා.. 100 ගානේ එකතු කරලා චන්ද කරපු එකා. දැන් තවුසන්ඩ් ටොක්ස්.. හිරුනිකාට නඩු දානවා කිව්වා, හිරුනිකා නම් හිරේ ගිය පාටක් නැ, මූ නම් යයි වගේ..

    වැඩේ මාට්ටු වෙන්න ලන් උනාම මූ හැමදාම කරන්නේ, "මාව අත් අඩන්ගුවට ගන්න යනො!!!, මගේ ගැනිට තර්ජනය කරලා කොල් එනවො!! "
    කිය කිය මිනිස්සු අවුස්සනවා..

    එතකොටනේ පොරක් කියල රටට පෙන්නන්න පුළුවන්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    what about people who gave Rs. 100 given for his campaign as he was such an honest minister in the Western Province at that time .
    How many preferences he got in General Elections. True honest people did not get selected eg Mr.Srinath Perera PC