) හොද මූන පෙන්නන් කරන්නේ හිපාටු වැඩමද කොහෙද 
ඔකා ඉන්න විදිය බලහන්. හොරෙන් කන්නාඩියෙන් ඇස් උඩ කරලා දාන හොර බැල්මෙන්ම තෙරෙනවා අමු කපටියෙක් කියලා.. 100 ගානේ එකතු කරලා චන්ද කරපු එකා. දැන් තවුසන්ඩ් ටොක්ස්.. හිරුනිකාට නඩු දානවා කිව්වා, හිරුනිකා නම් හිරේ ගිය පාටක් නැ, මූ නම් යයි වගේ..ඇයි මචන්ලා මතකද election කාලෙ මූගෙ voice recording එකක් out උනා? ඌ සල්ලි එකතු කරන විදිය.. තව කාවද මන්දා election එකෙන් වට්ටන විදිය එහෙම කතා කරන සීන් එකක්.. මූ නම් (තියෙන්නෙ ගුටි කන මූනක් උනාට) හොද මූන පෙන්නන් කරන්නේ හිපාටු වැඩමද කොහෙද
![]()
ඔකා ඉන්න විදිය බලහන්. හොරෙන් කන්නාඩියෙන් ඇස් උඩ කරලා දාන හොර බැල්මෙන්ම තෙරෙනවා අමු කපටියෙක් කියලා.. 100 ගානේ එකතු කරලා චන්ද කරපු එකා. දැන් තවුසන්ඩ් ටොක්ස්.. හිරුනිකාට නඩු දානවා කිව්වා, හිරුනිකා නම් හිරේ ගිය පාටක් නැ, මූ නම් යයි වගේ..
වැඩේ මාට්ටු වෙන්න ලන් උනාම මූ හැමදාම කරන්නේ, "මාව අත් අඩන්ගුවට ගන්න යනො!!!, මගේ ගැනිට තර්ජනය කරලා කොල් එනවො!! "
කිය කිය මිනිස්සු අවුස්සනවා..