ගම්මන්පිලගේ_රහස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගම්මන්පිලගේ_රහස්

    ගම්මන්පිලගේ රහස් හඬ පටයක්

    පසුගිය කාලයේ ජාතික හෙළ උරුමය සමග ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නැවත වතාවක් ආණ්ඩුවට එක්වූයේ මව්බිම සුරැකීම සඳහා ජනපතිට සහය පලකරන බව පවසමිනි.

    මේ වනවිට උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද ඇතුව පිවිතුරු හෙළ උරුමය නමින් අලුත් පක්ෂයක් පිහිටුවාගෙන තිබේ.

    මේ අතර ජනාධිපතවරණයට දින කිහිපයක්ව තිබෙන මොහතක උදය ගම්මන්පිලගේ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට එක්වී තිබේ. එම හඬ පටයේ මෛත්‍රිපාල හොඳ මිනිසෙකු බවත් ආණ්ඩුව දූෂිත බවත් අදහස් හුවමාරු වී තිබේ.

    එම හඬ පටය අහන්න පහතින්

    http://offair.nethfm.com/article/11041

    ඇයි යකෝ බොරුවට නෙත් fm කියල දාලා බොරු දාන්නේ... ගම්මන් පිල්ල ගේ කටහඩ කෝ බන්...

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කෝ නෙත් fm නෙවයි නේ Greypont Lanka කියල එකක් නේ දාලාතියෙන්නේ...:angry::yes: :P:P:P
    මොනා වුනත් ඇත්ත කියනේ.. මෛත්‍රී හොඳයි.. මෛත්‍රීගේ වටේ ඉන්න එවුන්ගේනේ ප්‍රශ්නේ තියෙන්නේ...:yes:

    :rofl: මේක බලපල්ලා... ඇත්ත තිත්තයි... මෙන්න මේකයි ඇත්ත...:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1652993

    Similar threads