koi paksheth yudde dinanna, rata sanwardanaya karanna ehema dayaka wela athi oya tharkemma :) නෑ නේ. සන්වර්ධනයට නන් යූඇන්පීය දායක උනා 1977-1993 අතර කාලේ ආයේ බොරැ කියන්න ඕනියැ. හැබැයි 2006 දි යුද්ධ කරන්න නන් සහය දුන්නෙ නැහැ.