ගම්මන්පිලට දුන් උත්තරය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    koi paksheth yudde dinanna, rata sanwardanaya karanna ehema dayaka wela athi oya tharkemma :)

    නෑ නේ. සන්වර්ධනයට නන් යූඇන්පීය දායක උනා 1977-1993 අතර ‍කාලේ ආයේ බොරැ කියන්න ඕනියැ. හැබැයි 2006 දි යුද්ධ කරන්න නන් සහය දුන්නෙ නැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    koi paksheth yudde dinanna, rata sanwardanaya karanna ehema dayaka wela athi oya tharkemma :)
    බොරු කියන්න එපා බන් යූඇන්පිය දැගලුවෙම යුද්දෙ නවත්තන එක නවත්තන්න. බොරු නන් බලපන් ඒකාලෙ ප්‍රවෘත්ති. ඒක ඒකාලෙ ජන්ද ප්‍රතිපල වලිනුත් මිනිස්සු පෙන්නුව.