ගම්මන්පිල ඇතුළු කණ්ඩායම මේ කරන සෙල්ලම දැක්කම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    matanam hitenne malcam ranjithlat oya bombe gana danan indala tiyenwa. ekanee porat berunee

    natuwa yakoo ibrahim sahodraya jeppekne. jeppo karaada dannet naa. gommanpilata kamati nati wunaata poranm gammac
    ------ Post added on Oct 20, 2024 at 3:24 PM
    අවුරුදු 4 කට කලින් රන්ජන් ගේ වෝයිස් ඒකක ශානි අබේසේකර කියනවා ඉබ්‍රාහිම් දැන ගෙන හිටියා කියලා බං
    කැරකිලා දෙකට නැමිලා අන්තිමට කේස් එක JVP ගෑවිලා තමා නවතින්නේ🤣🤣🤣🤣🤣
     
    • Love
    • Like
    Reactions: NRTG and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අවුරුදු 4 කට කලින් රන්ජන් ගේ වෝයිස් ඒකක ශානි අබේසේකර කියනවා ඉබ්‍රාහිම් දැන ගෙන හිටියා කියලා බං
    කැරකිලා දෙකට නැමිලා අන්තිමට කේස් එක JVP ගෑවිලා තමා නවතින්නේ🤣🤣🤣🤣🤣
    ehenam itin gammac tamai kollo :love2: :love2: mee satiyet atal ekak ehenam.
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,753
    113
    Colombo, Sri Lanka
    මම නම් හිතන්නේ මේකේ ඇත්තම තත්වේ දැනගන්න නම් ඔව්වා ඔක්කොම අලුතින් කරන්න ඕනේ. පරණ ඔය හැම වාර්තාවකම බලපෑම් නිසා වෙනස්කම් කරපුවා ඇතියි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    මම නම් හිතන්නේ ඔවා එළියට එන එක හොදයි ඔවා හංගාගෙන ඉන්නේ දේශපාලන වාසි ගන්න

    ඔය පාස්කු වාර්තා එලියට එනවට බය කාගේ කාගේත් කිලොටියේ කුණු තියෙන නිසා නේ බං

    කවුරු හරි කියලා තිබ්බා රවිටයි ශානි ටයි දෙන්නා ටම බොම්බේ ගහන්න කලින් දැනගෙන ඉඳලා තිබ්බා කියලා එක වාර්තාවේ තියෙනවා ලු

    කවුද කිව්වේ කියලා මතක නැහැ
    ------ Post added on Oct 20, 2024 at 2:57 PM
    රවී දැනගෙන ඉඳලා තියෙනව, මුන් වැඩේ වෙන්න ඇරලා. කොමිසමක ප්‍රස්න කරපු වෙලාවක් මිනිහා පිළි අරන් තියෙනව එයාගෙ අතට ආපු ලියුමක් හෙඩිම කියවලා වැඩහගත් නෑ කියලා සහ තොරතුරක් විතරයි කියල ඉතිරිය කියෙව්වෙ නෑ... කියෙව්ව නම් ඒක වැදගත් තොරතුරක් කියල අඳුන ගන්න පුළුවන් කියල...

    මම නම් හිතන්නේ මේකේ ඇත්තම තත්වේ දැනගන්න නම් ඔව්වා ඔක්කොම අලුතින් කරන්න ඕනේ. පරණ ඔය හැම වාර්තාවකම බලපෑම් නිසා වෙනස්කම් කරපුවා ඇතියි
    හොඳයි, අලුතින් කරන එකට බලපෑම් නෑ ක්‍යල මොකද්ද තියෙන සහතිකය...?
    ------ Post added on Oct 20, 2024 at 8:37 PM

    ගම්මන්පිල කියන්නේ අවදාන හිගන්නෙක් බන්. ඕකා හදන්නෙ අර චැනල් 4 වීඩියෝ එකේ ඉන්නෙ රවී සෙනෙවිරත්න කියල blame එකක් දාන්න කියලා අර සටහන් එකේ පොරගේ video එකක දැක්කා.

    මෙන්න මේකේ High ranking former gov officer විදිහට video එකේ info දෙන්නේ පොර කියලලු ඔය ඉමාම් වාර්තාවේ තියෙන්නේ.

    ජජ් ලා දෙන්නෙක් හදන වාර්තාවක ඕක තියෙනව නම් යමක් තියෙන්න පුළුවන්...
    ------ Post added on Oct 20, 2024 at 8:38 PM

    ගම්මන්පිල කියන්නේ අවදාන හිගන්නෙක් බන්. ඕකා හදන්නෙ අර චැනල් 4 වීඩියෝ එකේ ඉන්නෙ රවී සෙනෙවිරත්න කියල blame එකක් දාන්න කියලා අර සටහන් එකේ පොරගේ video එකක දැක්කා.

    මෙන්න මේකේ High ranking former gov officer විදිහට video එකේ info දෙන්නේ පොර කියලලු ඔය ඉමාම් වාර්තාවේ තියෙන්නේ.

    ජජ් ලා දෙන්නෙක් හදන වාර්තාවක ඕක තියෙනව නම් යමක් තියෙන්න පුළුවන්...
    ------ Post added on Oct 20, 2024 at 8:38 PM
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බය. වෙන්න එපා මෙතනින් පස්සේ දිගටම ආතල් තමා සෙට් වෙන්නේ බං🤗
    mata sure natte aa report wala cardinal gobila bomba gahanna kalin dannawada kiyala mention welaa tiyenwada kiyala siril gamini ehema ochchra baya wenne
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    mata sure natte aa report wala cardinal gobila bomba gahanna kalin dannawada kiyala mention welaa tiyenwada kiyala siril gamini ehema ochchra baya wenne
    සිරිල් ගාමිණීට පුළුවන් කතෝලික සභාවට විතරක් දුන්න රහස් ලියවිලි එහෙම ඉල්ලගෙන බලන්න.. ඒ කරලද මාඔඉමාවට කඩේ ගියේ කියලා අහන්න වෙන්නෙ... තව එකෙක් හිටියා කතෝලික පල්ලියෙන් ඌට ඉල්කුවට දුන්නෙ නෑ කියපු, පාස්කු කේස් එක ගැන් විස්තර හොයපු, ජිනීවා එහම් අරන් ගියපු එකෙක්,මට උගෙ නම මතක නෑ... ඉනටවිව් දිදී ගියා පොර හැම තැනම දන් පේන්න නැ...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සිරිල් ගාමිණීට පුළුවන් කතෝලික සභාවට විතරක් දුන්න රහස් ලියවිලි එහෙම ඉල්ලගෙන බලන්න.. ඒ කරලද මාඔඉමාවට කඩේ ගියේ කියලා අහන්න වෙන්නෙ... තව එකෙක් හිටියා කතෝලික පල්ලියෙන් ඌට ඉල්කුවට දුන්නෙ නෑ කියපු, පාස්කු කේස් එක ගැන් විස්තර හොයපු, ජිනීවා එහම් අරන් ගියපු එකෙක්,මට උගෙ නම මතක නෑ... ඉනටවිව් දිදී ගියා පොර හැම තැනම දන් පේන්න නැ...
    ara kondaya neda aragalee hitiyee
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අගරදගුරු ඇතුලු සභාවේ මතය තමයි හැම වෙලාවෙම අනුරාධලගෙ මතය වෙන්නෙ........

    හැබැයි රදගුරුලට ඕනැකමක් නෑ මෙක විසදගන්න. ඒ වෙනුවට කාලෙන් කාලෙට එක එක කත්න්දර කියකියා මිනිස්සු උසිගන්නනවා.
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    435
    367
    63
    ඕකේ investigations මුල ඉදලම කරන්න ඕනේ. ඔය මුන් එලියට දාන්න කියනවා ඇත්තේ මුන්ම ඕක යට ගහන්න හදපු කතන්දරේ. ඕකේ ඇත්තේ මලාට හොයා ගන්න බැරි ගැට පිට ගැට වැදුනු මවපු report එකක්.
    ඕවා අමතක කරලා මුලින්ම පටන් ගන්න ඕනෑ
    Mun ke Gahanne owa aye patan ganna eka nethi karanna.

    Patan gaththoth etta heli wena nisa mata am hithenne

    මම නම් හිතන්නේ මේකේ ඇත්තම තත්වේ දැනගන්න නම් ඔව්වා ඔක්කොම අලුතින් කරන්න ඕනේ. පරණ ඔය හැම වාර්තාවකම බලපෑම් නිසා වෙනස්කම් කරපුවා ඇතියි
    Math kiyanne okama thamay. Mun asawen kiyanne release karanna kiyala nikan newe
    ------ Post added on Oct 20, 2024 at 9:12 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    රවී දැනගෙන ඉඳලා තියෙනව, මුන් වැඩේ වෙන්න ඇරලා. කොමිසමක ප්‍රස්න කරපු වෙලාවක් මිනිහා පිළි අරන් තියෙනව එයාගෙ අතට ආපු ලියුමක් හෙඩිම කියවලා වැඩහගත් නෑ කියලා සහ තොරතුරක් විතරයි කියල ඉතිරිය කියෙව්වෙ නෑ... කියෙව්ව නම් ඒක වැදගත් තොරතුරක් කියල අඳුන ගන්න පුළුවන් කියල...

    හොඳයි, අලුතින් කරන එකට බලපෑම් නෑ ක්‍යල මොකද්ද තියෙන සහතිකය...?
    ------ Post added on Oct 20, 2024 at 8:37 PM

    ජජ් ලා දෙන්නෙක් හදන වාර්තාවක ඕක තියෙනව නම් යමක් තියෙන්න පුළුවන්...
    ------ Post added on Oct 20, 2024 at 8:38 PM

    ජජ් ලා දෙන්නෙක් හදන වාර්තාවක ඕක තියෙනව නම් යමක් තියෙන්න පුළුවන්...
    ------ Post added on Oct 20, 2024 at 8:38 PM

    ඕකේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? publicly කියපු දේවල් නේ. ගෝටා ජනාදිපති උන ගමන් කරපු පලවෙනි රාජකාරිය ඔය ශානියව මාරු කරලා දාපු එකලු. වෙන්න ඕනේ බොම්බේ ගහන්න plan කරපු එකා හොයාගන්න එක. ගොම්මන්පිල මහමොලකරු ගැන නැතුව, ලියුමක් කියවපු නැති එකක් ගැන කියන්න නම් මේ සතියක් තිස්සේ මැරිච්ච මිනිස්සු විකුණන් කෑවේ ඕකට වැහි නැති හෙණ ගහන්න ඕනේ.

    image-2024-10-03-091528739.png

    ජජ්ලා දෙන්නෙක් ගේ වාර්තා නෙවෙයි , ඔක්කොම invetsigate කරලා නඩු අහලා, supremecourt එකේ 7 member judge bench එකකින් දීපු නඩු තීන්දුවෙන් තමයි ඔය case එක සම්බන්දයෙන් රාජකාරිය පැහැර හැරියා කියලා ඔප්පු උණු සෙට් එකට වන්දි ගෙවන්න කියල verdict එක දුන්නේ. අයේ appeal කරන්නවත් බෑ. රනිලා බේරුනේ ජනාදිපති මුක්තිය නිසා. lol
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ඕකේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද? publicly කියපු දේවල් නේ. ගෝටා ජනාදිපති උන ගමන් කරපු පලවෙනි රාජකාරිය ඔය ශානියව මාරු කරලා දාපු එකලු. වෙන්න ඕනේ බොම්බේ ගහන්න plan කරපු එකා හොයාගන්න එක. ගොම්මන්පිල මහමොලකරු ගැන නැතුව, ලියුමක් කියවපු නැති එකක් ගැන කියන්න නම් මේ සතියක් තිස්සේ මැරිච්ච මිනිස්සු විකුණන් කෑවේ ඕකට වැහි නැති හෙණ ගහන්න ඕනේ.

    image-2024-10-03-091528739.png

    ජජ්ලා දෙන්නෙක් ගේ වාර්තා නෙවෙයි , ඔක්කොම invetsigate කරලා නඩු අහලා, supremecourt එකේ 7 member judge bench එකකින් දීපු නඩු තීන්දුවෙන් තමයි ඔය case එක සම්බන්දයෙන් රාජකාරිය පැහැර හැරියා කියලා ඔප්පු උණු සෙට් එකට වන්දි ගෙවන්න කියල verdict එක දුන්නේ. අයේ appeal කරන්නවත් බෑ. රනිලා බේරුනේ ජනාදිපති මුක්තිය නිසා. lol

    සිරිසේනට මුක්තිය නෑලු ද? එහෙම නෙමෙයි, ඔය දඬුවම දීපු එකේ වැරැද්දකුත් නෑ.. ඒ උනාට රට ඇතුලෙ ඒකට වෙන් උනේ පොඩිම පොඩි ඉඩක්... මහ මොළකරු ගෝඨා හරි මහින්ද කරන්න වගේ උවමනාවක් ජනමනසට ගේන එක තමයි මාලිමාවට ඕනෙ වුනේ.. නැතුව ඇත්ත හොයන්නම නෙමෙයි....
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    සිරිසේනට මුක්තිය නෑලු ද? එහෙම නෙමෙයි, ඔය දඬුවම දීපු එකේ වැරැද්දකුත් නෑ.. ඒ උනාට රට ඇතුලෙ ඒකට වෙන් උනේ පොඩිම පොඩි ඉඩක්... මහ මොළකරු ගෝඨා හරි මහින්ද කරන්න වගේ උවමනාවක් ජනමනසට ගේන එක තමයි මාලිමාවට ඕනෙ වුනේ.. නැතුව ඇත්ත හොයන්නම නෙමෙයි....
    පොඩි ඉඩක් වෙන්නේ කොහොමද? නඩුව අහන වාරයක් පාසා news ගහලා අන්තිමට මුන් දඩය ගෙවල ඉවර වෙනකන් air time එක ඕකට හම්බ උනා. සිරිසේන politcally අනාතම උනා නඩුව නිසා. අන්තිමට හිගා කාලා හරි දඩේ ගෙවනවා කිව්වේ. අනිත් එක එහෙම හිතෙන පලියට මහමොලකරු ගෝටා කියන්නේ කොහොමද සාක්ෂි නැතුව? ගෝටා බලේට ආවේ ඕක කරපු එකා අල්ලනවා කියල. බලය තිබුණු කාලේ අල්ලලා එලි කරන්න තිබ්බනේ. මොකෙක්වත් ඕක කරේ බලේ ගන්න කියලා බයිලා ගැහුවේ නෑ. ඔක්කොම කිව්වේ ISIS උන් කියල. ඕකේ රාජපක්ෂලාගේ සම්බන්දයක් ගැන ඉස්සෙල්ලම කියන්න ගත්තේ SJB එකෙන්. සිරිසේනට කොහොමද මුක්තියක් හම්බවෙන්නේ කියල පැහැදිලි කරපන්කෝ? lol
     
    Last edited:

    සිරිසේන ජනපති වෙලා ඉද්දි තමයි, ඕක උනේ.. සිද්ධියක් කාලාවරෝද්ද්‍යට අනුව පස්සෙ කාලෙක නීති ගෙනාවත් දඬුවම් දෙන්න බෑ.
    නමුත් මෙතන සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ මුදලක් ගෙවම්න නියම කරනවනෙ... ජනාධිපති උන පමණින් මුක්තිය තිබුණා කියන්න බෑ කියන එක මම කිව්වෙ. රනිල්ටත් ඒක පොදුයි.

    මම මෙතන මාලිමවට සුදු හුණු ගානව නෙමේ... උඩ එකෙක් රනිල් මුක්තිය නිසා බේරුණා කියන එක වැර්දී කියලා මම කිව්වෙ...

    ඔය කාටවත් කියන්න බෑ... ඕක කලේ ISIS හෝ වෙනත් ත්‍රස්ත කණ්ඩායමක් නෙමෙයි කියලා. රාජකාරි පැහැර හැරීම වගේ දේවල් වලට විතරයි ඔය ඔක්කොම දේශපාලනයට සම්බන්ධ අය, නිළධාරි වැරදිකාරයො වෙන්නෙ. අනික් අය, ආධාර අනුබලදීපු අය.

    එකම දේ ඒ පරණ නඩු වාර්තාවෙ නිර්දේශ වලට පදනම් උන සාක්ෂි, වගේ දේවල් අධ්‍යයනය කරන්න වෙනව ඔය දුන්න ට්ගීන්දුව ඇතුළට ශානි හෝ රවී ඇතුළත් නොවෙ න හේතුව. මොකද පරණ ප්‍රස්න කිරීම් ගැන මාධ්‍ය වර්තාවලතිබුණා රවී ලියුමෙ හෙඩිම බලලා මේක වැඩහගත් නෑ කියල හිතුව කොයන කතාවක්...
     
    කාලවරෝදයක් මෙතනට අදාළ නෑ බන්, නඩු තීන්දුව දෙනකොට ජනාදිපති රනිල්. මේවා හිතලු නෙවෙයි constitutional facts! lol

    35. (1) While any person holds office as President, no proceedings shall he instituted or continued against him in any court or tribunal in respect of anything done or omitted to be done by him either in his official or private capacity.

    https://www.parliament.lk/files/pdf/constitution.pdf

    ජනාදිපති commission එක මාස 18ක් තිබ්බා. object දෙකයි තිබ්බේ. එකක attack එක ගහපු උන්ව හොයන එක, අනිත් එක attack එක වෙනකොට රාජකාරිය පැහැර හැරපු අය කව්ද කියල හොයන එක. suprecourt එකෙන් රාජකාරිය පහර හැරීමට වැරදිකාරයො උණු සෙට් එකට දඩ ගෙවන්න උනා. කොටින්ම කියනවා නම් ඔය කොමිසම පත් කරපු මයිත්‍රීවත් වැරදි කාරයා වෙලා 100million ගෙවන්න උනේ.

    p.s. -
    එකත් රනිල් ලොක්කම කියලා ජනාදිපති මුක්තිය ඉල්ලගෙන නඩුවෙන් නිදහස් වෙලා තියෙන්නේ. පෙර පිනක් පල දීලා. :baffled:

    image-2024-10-25-180912637.png

    ------ Post added on Oct 25, 2024 at 6:12 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මම නම් හිතන්නේ මේකේ ඇත්තම තත්වේ දැනගන්න නම් ඔව්වා ඔක්කොම අලුතින් කරන්න ඕනේ. පරණ ඔය හැම වාර්තාවකම බලපෑම් නිසා වෙනස්කම් කරපුවා ඇතියි
    මේ වාර්තා සකස් කරන්නේ විශ්‍රාම ගිය විනිසුරුවරු ඇතුළු මඩුල්ලක්. මේ වාර්තා පදනම් කරගන්නේ සියගානක් සාක්ෂි මගින්.
    නිගමනවලට එලබෙලා තියන්නේ සාක්ෂි මත පදනම්ව. මේ වාර්තා කියවල තේරුම් ගන්නේ නැතිව, අලුත් ඒවා පත් කරනවා කියන්නේ පදනමක් නැති දෙයක්.

    දේශපාලකයන්, සමාජයේ විවිද පුද්ගලයන් කියන කතා පැත්තට දමල, වාර්තා අනුව තාර්කිකව නිගමන වලට එන එක තමයි හොදම දේ.
     
    • Love
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    කාලවරෝදයක් මෙතනට අදාළ නෑ බන්, නඩු තීන්දුව දෙනකොට ජනාදිපති රනිල්. මේවා හිතලු නෙවෙයි constitutional facts! lol

    35. (1) While any person holds office as President, no proceedings shall he instituted or continued against him in any court or tribunal in respect of anything done or omitted to be done by him either in his official or private capacity.

    https://www.parliament.lk/files/pdf/constitution.pdf

    ජනාදිපති commission එක මාස 18ක් තිබ්බා. object දෙකයි තිබ්බේ. එකක attack එක ගහපු උන්ව හොයන එක, අනිත් එක attack එක වෙනකොට රාජකාරිය පැහැර හැරපු අය කව්ද කියල හොයන එක. suprecourt එකෙන් රාජකාරිය පහර හැරීමට වැරදිකාරයො උණු සෙට් එකට දඩ ගෙවන්න උනා. කොටින්ම කියනවා නම් ඔය කොමිසම පත් කරපු මයිත්‍රීවත් වැරදි කාරයා වෙලා 100million ගෙවන්න උනේ.

    p.s. -
    එකත් රනිල් ලොක්කම කියලා ජනාදිපති මුක්තිය ඉල්ලගෙන නඩුවෙන් නිදහස් වෙලා තියෙන්නේ. පෙර පිනක් පල දීලා. :baffled:

    image-2024-10-25-180912637.png

    ------ Post added on Oct 25, 2024 at 6:12 PM
    මේක හරි නම්, කරන්න තියෙන්නෙ සර්ළ දේවල් ටිකක් නෙ. ඔය වාර්තාවෙ සාක්ෂි සටහන් සහ නිර්දේශයි, අනික් වාර්තා ඔක්කොමයි සංසන්ධනය කරලා.. දැන් මුක්තිය නැති එකාට දඬුවම නියම කරන්න නිර්දේඅහ කරන එක. අනික් එක ඔතනත් ගෝඨාභය හරි වෙන ඔය මිනිස්සුන්ට ඕනි කියන මහමොළකාරයා ගැන බලන් හිටියා වගේ කියන එව්ව නීතියෙන් ඔප්පු කරල පෙන්නන එක.
    ඕකට ආයෙම කෝටි ගාණක් වියදම් කරන්න වත් හෙන කාලයක් ගන්න වත් ඕනි නෑ.. ඔය කියන මිනිස්සු අවංකයි නම්. කෝමහරි මේ ආණ්ඩුවෙන් ඔය කියන කතා ඔප්පු කරන්න හරි නොකරන්න විමර්ශණයක් කරාට කමක් නෑ. මුලින්ම මෙතෙක් කල් කොමිසම් වලට හෙළි උන දේවල් ආයෙම විමර්ශනය කරලා පටන් ගන්න.. කාලයයි , මුදලුයි දෙකම ඉතුරුයි.
    ලංකාවෙ ඔය විමර්ශන වල සාක්ෂි කැඳවීම්, ප්‍රශ්න කිරීම් වීඩියෝ කරන්නෙ නෑලුද ? එහෙම උනා නම් ලේසියි තවත්...