මම නම් පොඩ්ඩක් හරි විශ්වශ් කරන්නේ පාටලී විතරයි. හෙළ උරුමේ අනිත් උන් ඔක්කොම අවසථාවාදියෝ. ඉතිහාසයේ අපි දැකලා තියනවා අවසතව්දිව ලාපු වැඩ. මම හිතන්නේ පාටලී උනත් වැඩිපුරම කලකිරිනේ ඇමතිකම අයින් කරපු නිසා. ඇමතිකම් තිබුනානම් ඉන්නවා පාටලී. දැන් අමහිකම් දුන්නත් රෙද්ද්ක්ල් අඩන යන්න බැරි ටහ්තාවක් තියනවා, එ ඇතිම් ගම්මාන පිලට වඩා ඉහලයි

giya para chandedi machan api kiwwa gammanpila kiyanne sil redda adan inna horek kiyala. dan eka oppuuna neda ?
api gammanpilata baninakota apita banna kattiya u ehema na kiyala. dan penawane aththa![]()
සාමාන්‍යයෙන් පුද්ගලයකු කිසියම් දෙයකට ඔට්ටු අල්ලනු ලබන්නේ ඒම ඔට්ටුවට සරිලන මුදල් තමන් සන්තකයේ තබාගෙනය
ane redda,yako thman dannawa nam thaman waraddak karala naha saha e nisa e chodanawa oppu karanna ba kiyala,mehema challenge karana eka sadaranai,nikan gon katha kiyanne nathu idapan....![]()

එහෙම උනත් ඒ ගානම දෙනවා කියන්නේ ඒගාන තියනවා කියන එකනේ පොන්සි ඔටුවෝ![]()
ඔට්ටුවක්ද අභියොගයක්ද කරන්නෙ? තන් ලග තියෙනවා කියනවානම් ඔප්පු කරපන් ඔප්පු කරොත් එ ගාන දෙනවා කියාල නෙද කියන්නෙ?

ඌ ආන්ඩුවට ආවේ සල්ලි පෙරේතකමට බන් ඔක ඔනේ එකෙක්ට තේරෙනවා ලක්ස 800ක් කියන්නේ සෙල්ලම් ද කොල්ලෝ අනික මූ ගේ ගෑනි බලපෑම් කලා කියනවා එතකොට බලප්න් මූ මේ පැති මාරු කලේ කාට තියන ආදරේටද ගෑනිට පුලුවන් නම් මෙහෙම මූව නටවන්න මුට පුලුවන් ද කෙලින් තීරනයක් ගන්න
![]()