ගම්මන්පිල රහස් හඩ පටය : වර බයියෝ ඇවිත් අහපි&#3

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Thawa deyak Bhai ta :lol:
    2/3 tiyagena 18ta geddi 13nen palathsaba walata dunnu balaya nathi karagena TNA eka wattapu nati mahinda dan awit monawa karannada ban ;) E welawaet kalpana kale palathsaba wala inna horu tika rakaganna..

    Mama antimata kiyanne mahinda ta api garu karanawa menna me gammanpilayata wada :)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පිස්සුද බං මම දෙන්නේ යහපාලනේට....බලපල්ලකෝ දැන කරන සංවර්ධනේ.:lol:. දැක්කහම පිස්සු හැදෙනවා..:rofl:..ඉස්සර වගේ නෙවේ :lol:

    ඔව් ඔව් මත යහපාලනේට. සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම දැන් සහෝදරයෝ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සුදු අඳින නිඝන්ඨයො සෙට් එකක සාමාජිකයෙක්; මුන්ගෙ මහාවීර මැරිල තාම නැගිට්ටෙ නෑ:cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Uba koheda ban hitiye pahu giya tike. Uba dakke nadda gammanpila hela urumayat ekka giya gaman karapu kathawa. ara api thaagi dennet nayata kiyana eka. eka gammanpila kiwwe :lol:

    නෑ ඒක දැක්කෙ නෑ.

    Kalin chanda tibbe suddage kata wahannada? :shocked::lol: ehema wahanna gihin mokada une :P suddage kata wahanna tibba pora hariyata amathila tika control kalanam. ara rathupaswala alakaragattu tika, suddiyakwa dheshapalakayo dushanaya karapu tika athi patta gahanna.. owata nisi daduwam dunnanam katawat mukut karanna baha :)

    :lol::lol::lol: අනේ උඹ හිතන් ඉන්නෙ සුද්දො මේ අපිට සද්දෙ ද‍ාන්නෙ මේ උඹ කියනවා වගේ සිල්ලර චෝදනා නිසා කියලද? සක්කරයටවත් බැහැ ප්රස්න නැති රටක් පාලනය කරන්න. උඹලට ඒක තේරැන් ගන්න බෑ. සුද්දො අපිට කෙලින්න එන්නෙ යුද්දෙ ඉවර කරපු නිසා. ඒකයි ‍චෝදනාව.

    නැතුව මේ දේශපාලනේ එන පොඩි පොඩි චෝදනා/කාරණා නෙමේ.

    Anemachan uba monada ban me kiyawanne. UNP eka anathura walakwana kathawak kiyanawa, ubalata anuwa UNP ekane ban anathura. UNP eka kiyanne nane api anathura walakwanna enawa kiyala. Ung kiyanawa arthike hadanawa kiyala. Mahindane kiyanne anathura scene ekak. Itin api ahanawa kohomada walakwanne kiyala. E widiyata ayi kalin walakkuwe natte kiyala :P

    මේක නිකන් යුද්දෙ වගේ ඇහැට පේන දෙයක් නෙමේ. කලින් සුද්දන්නට රට බෙදන්න බැරි උනේ මහින්දයා කෙලින් හිටපු නිසා. ඒත් උඹලා අහනවා පහුගිය ටිකේ ‍මොකද කලේ කියල. මහින්දයා නැත්තන් මෙලහකට රට බෙදිලා. යූඇ්න්පීයට රටින් වැඩක් නෑ. උන්ට ඕනි කන්න ටික විතරයි. ඒකයි මහින්දයාව ආයේ ගේන්න ඕනි. නැතුව සුද්දො කියන විදියට වැඩ කරන රෑකඩ බලයට පත් කරලා වැඩක් නෑ.

    Ubama kiyanawa 2/3k tibba kiyala wisadanna bahalu. 2/3k tibila janadipathi wela demala sandane walakwanna bari una nam dan kohomada 2/3kut natiwa agamathi wela awit wisadanne?????

    ඇයි ‍මහත්තයෝ තේරෙන් නැද්ද රට අනතුරින් ගලවගන්න 2/3 ඕනි වෙන්නෙ නෑ. යුද්දෙ කරන්නවත් ඕනි උන් නැති 2/3 ආයෙත් ඕනි වෙනවද? 2/3 ඕනි උනේ වියවස්තාව වෙනස් කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thawa deyak Bhai ta :lol:
    2/3 tiyagena 18ta geddi 13nen palathsaba walata dunnu balaya nathi karagena TNA eka wattapu nati mahinda dan awit monawa karannada ban ;) E welawaet kalpana kale palathsaba wala inna horu tika rakaganna..

    Mama antimata kiyanne mahinda ta api garu karanawa menna me gammanpilayata wada :)

    එතකොට අපි දැන් තෝරගන්න ඕනි පුලුවන් උපරිමටම බලට බෙදනවා කියන යූඇන්පීයද? නැත්තන් එට ඒකීයව තියා ගන්නව කියන මහින්දද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    owa save karala tiyaganin dismiss wenna kalin :)
    adow patta charter dial ekakne.. mama hituwe UPFA eke poddak hari hoda manussayekta inna muu kiyala...

    ඔව් බන් , මමත් කලින් එහෙම එකක් අහුවෙලා දැම්මා.. විනාඩි දහයෙන් වීඩියෝ එක මිසින් උනා..:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    නෑ ඒක දැක්කෙ නෑ.

    :lol::lol::lol: අනේ උඹ හිතන් ඉන්නෙ සුද්දො මේ අපිට සද්දෙ ද‍ාන්නෙ මේ උඹ කියනවා වගේ සිල්ලර චෝදනා නිසා කියලද? සක්කරයටවත් බැහැ ප්රස්න නැති රටක් පාලනය කරන්න. උඹලට ඒක තේරැන් ගන්න බෑ. සුද්දො අපිට කෙලින්න එන්නෙ යුද්දෙ ඉවර කරපු නිසා. ඒකයි ‍චෝදනාව.

    නැතුව මේ දේශපාලනේ එන පොඩි පොඩි චෝදනා/කාරණා නෙමේ.

    මේක නිකන් යුද්දෙ වගේ ඇහැට පේන දෙයක් නෙමේ. කලින් සුද්දන්නට රට බෙදන්න බැරි උනේ මහින්දයා කෙලින් හිටපු නිසා. ඒත් උඹලා අහනවා පහුගිය ටිකේ ‍මොකද කලේ කියල. මහින්දයා නැත්තන් මෙලහකට රට බෙදිලා. යූඇ්න්පීයට රටින් වැඩක් නෑ. උන්ට ඕනි කන්න ටික විතරයි. ඒකයි මහින්දයාව ආයේ ගේන්න ඕනි. නැතුව සුද්දො කියන විදියට වැඩ කරන රෑකඩ බලයට පත් කරලා වැඩක් නෑ.

    ඇයි ‍මහත්තයෝ තේරෙන් නැද්ද රට අනතුරින් ගලවගන්න 2/3 ඕනි වෙන්නෙ නෑ. යුද්දෙ කරන්නවත් ඕනි උන් නැති 2/3 ආයෙත් ඕනි වෙනවද? 2/3 ඕනි උනේ වියවස්තාව වෙනස් කරන්න.

    එතකොට අපි දැන් තෝරගන්න ඕනි පුලුවන් උපරිමටම බලට බෙදනවා කියන යූඇන්පීයද? නැත්තන් එට ඒකීයව තියා ගන්නව කියන මහින්දද?

    Dakke nattam poddak search karala balapan. Gammanpila ahanawa mithrawarune api arawa karanne mewa karanne nayata. kotinma kiwwot thagi dennet nayata kiyala :) ehema kiyapu manussaya eka parata ayet yanawa duwagena mahinda gawata. Minissunge prathipatti wenas wenna puluwan. eth mahindagen mayithri gawata awit arahema kiyala ayet duwagena mahinda gawata yana miniha mokekda :)

    Uba defend karanna haduwe ehema minihek.

    Hari dan mahinda gana katha karamu.

    Ubata loku uwamanawak tiyanawa rata bedanne nati eka gana eka hodai :)
    eth machan poddak kalpana karapan awurudu 70k wayasa mahinda thawa awurudu kiyak ohoma defend karannada oya wage anathurakin??

    Mahinda kiyanne Vampire kenek nemeine. Ehenam ko mahindage dewani pela nayakayo... mata kiyanna nam tikak... ehema innawanam ayi ehema place denne natte.. ehema kenek janadipathi karanna tibbane :)

    Itin ban rataka wiyawasthawak wenas karanna 2/3 oni nam rata bedanna federal genna 2/3k onine... 2/3k tiyeddi federal walata yanna puluwan palath saba galawanna epeine. ewa haduwe 2/3 dala 13A genallane :)

    Anika ban suddanta ochchara kelinna oni nam kelinma danawane arthika sambadayak kela wela yanna.. Lankawe godak garments okkoma europe USA walata yawanne.. kotinma kiwwot ape exports walin wediyenma ganne ung. Unta kelinna oni nam etanama kelawala danawa.

    ochchara suddo yakku nam Basil mokada USA giye paradunu gaman. mokada gotabaya USA citizen kenek une :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඔව් බන් , මමත් කලින් එහෙම එකක් අහුවෙලා දැම්මා.. විනාඩි දහයෙන් වීඩියෝ එක මිසින් උනා..:(

    Dan me video eka hamathanama tiyanawa...
    Gammanpilayata antima mohothe kela una.
    dan Wimal lokkata chanda wedi wei
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1fehzk.jpg
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හඩ අනුකරණය කරන කොලු ගැටයෙක්

    මට නිකමට වගේ හිතෙනවා මේ ඕඩියෝ ටික අපේ කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා විසින් නළුවෙක් යොදාගෙන කරපු නිර්මාණයක් කියල. :confused::confused:

    මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා.

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මට නිකමට වගේ හිතෙනවා මේ ඕඩියෝ ටික අපේ කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා විසින් නළුවෙක් යොදාගෙන කරපු නිර්මාණයක් කියල. :confused::confused:

    මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා.

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ජාතිවාදය? මොකක්ද ජාතිවාදය? පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන් සිංහල ජාතිවාදය කියල උඹ අදහස් කරන්නෙ මොකක්ද කියල.

    මොන ජතිවදෙත්

    බලපන් දැන් හකීම් ඉන්නේ ජාතිවදේ හින්දා / විග්නේස්වාරන් ඇතුළු TNA ඉන්නේ ජාතිවදේ නිසා/මහින්දත් ඒ ගොඩට වැටෙන එක රටට හොද නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Dakke nattam poddak search karala balapan. Gammanpila ahanawa mithrawarune api arawa karanne mewa karanne nayata. kotinma kiwwot thagi dennet nayata kiyala :) ehema kiyapu manussaya eka parata ayet yanawa duwagena mahinda gawata. Minissunge prathipatti wenas wenna puluwan. eth mahindagen mayithri gawata awit arahema kiyala ayet duwagena mahinda gawata yana miniha mokekda :)

    Uba defend karanna haduwe ehema minihek.

    මිනිහා මොනවා කිව්වත් තමන් කරන්නෙ වැරදි දෙයක් කියල හිතුන නිසා තමයි අ‍ායේ මහින්ද ගාවට ආවේ. මුලින්ම මිනිහා පක්ශෙ මතේට ගරැ කරලා තමා ඔය කතාව කියන්න ඇත්තෙ. මිනිහෙක්ට හරි දේ තෝරන් මේක තමා හරි දේ කියල කියන්න බැරිද? උඹලා වගේ කුහක මිනිස්සු කොටසක්.

    Hari dan mahinda gana katha karamu.

    Ubata loku uwamanawak tiyanawa rata bedanne nati eka gana eka hodai :)
    eth machan poddak kalpana karapan awurudu 70k wayasa mahinda thawa awurudu kiyak ohoma defend karannada oya wage anathurakin??

    Mahinda kiyanne Vampire kenek nemeine. Ehenam ko mahindage dewani pela nayakayo... mata kiyanna nam tikak... ehema innawanam ayi ehema place denne natte.. ehema kenek janadipathi karanna tibbane :)

    මෙතන තියෙන්නෙ මහින්දගෙ අහවල් එකක් නෙමේ. මෙතන තියෙන්නෙ බෙදුම්වාදය පරාද කරන ජාතික මතවාදය ගැන ප්රස්නයක්. අද වෙනකොට ඒ මතවාදය පිලිගන්න මිනිහෙකුට ඉන්නෙ මහින්ද රාජපක්ශ විතරයි. ඒකයි මහින්දව ආයේ බලයට ගේන්න ඕනි කියන්නෙ.

    මහින්ද කවදා හරි මැරෙන බව ඇත්ත. ඒ උනත් මහින්ද පෙනී ඉන්න මතවාදය මැරෙන්නෙ නෑ. ලන්කාවේ ඒ මතවාදය වෙනුවෙන් පෙනී සිටින අය ඉන්නවා. හැබැයි ඒ අය මහින්ද තරන් ජනප්රිය නැති එකයි වෙලා තියෙන්නෙ. මහින්ද නැති උනත් එ් අය මතවාදය ඉදිරියට අරන් යාවි. දේශප්රේමීන් ඒ මතවාදය‍ට අලුතින් එකතු වෙවෙි.

    Itin ban rataka wiyawasthawak wenas karanna 2/3 oni nam rata bedanna federal genna 2/3k onine... 2/3k tiyeddi federal walata yanna puluwan palath saba galawanna epeine. ewa haduwe 2/3 dala 13A genallane :)

    රට ෆෙඩරල් කරන්න 2/3 ඕනි නෑ. ඒකට ඕනි සුලු බහුතරේ විතරයි. ඔය රනිල්ට බලය ගියොත් වෙන්නෙ ඒක තමා. ඊට පස්සෙ දෙමලුන්ට බෙදිලා වෙන් වෙන්න සිංහල මිනිස්සුන්ගෙ කැමැත්ත ඕනි නෑ. උන් ඒක සුද්ද‍ො එක්ක එකතු වෙලා කරගන්නවා.

    Anika ban suddanta ochchara kelinna oni nam kelinma danawane arthika sambadayak kela wela yanna.. Lankawe godak garments okkoma europe USA walata yawanne.. kotinma kiwwot ape exports walin wediyenma ganne ung. Unta kelinna oni nam etanama kelawala danawa.

    ආර්තික සම්බාදක දැම්මට රටක් වට්ටන්න බෑ. බලපන් කියුබාව, ඉරානය, රැසියාව දිහා. ඒ නිසා ආර්තික සම්බාදක දාලා සුද්දො අපිව බය කරන්නෙ නෑ. උන් කෙලින්ම බෙදුම්වාදේ අවුස්සලා තමා අපිට කෙලින්නේ.

    ochchara suddo yakku nam Basil mokada USA giye paradunu gaman. mokada gotabaya USA citizen kenek une :P

    මෙතන තියෙන්නෙ සුද්දන්ගේ ප්රස්නයක් නෙම‍ේ. උන්ගෙ දේශපාල‍නයේ ප්රස්නයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන ජතිවදෙත්

    බලපන් දැන් හකීම් ඉන්නේ ජාතිවදේ හින්දා / විග්නේස්වාරන් ඇතුළු TNA ඉන්නේ ජාතිවදේ නිසා/මහින්දත් ඒ ගොඩට වැටෙන එක රටට හොද නැහැ

    මහින්ද කොහේ හරි කියල තියෙනවද ලන්කාව සිංහලයන්ගේ විතරයි වෙන උන්ට ඒ‍කෙ ඉන්න බෑ කියල?
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    පිස්සුද බං මම දෙන්නේ යහපාලනේට....බලපල්ලකෝ දැන කරන සංවර්ධනේ.:lol:. දැක්කහම පිස්සු හැදෙනවා..:rofl:..ඉස්සර වගේ නෙවේ :lol:
    :lol: