ගම්මන්පිල රහස් හඩ පටය : වර බයියෝ ඇවිත් අහපි&#3

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මට නිකමට වගේ හිතෙනවා මේ ඕඩියෝ ටික අපේ කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා විසින් නළුවෙක් යොදාගෙන කරපු නිර්මාණයක් කියල. :confused::confused:

මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා.
 
Last edited:

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ගම්මන්පිල හිතුවට වැඩිය ෆන් පොරක්නේ. මූ කතාකරන්නෙ අවංකව. රටට කෙලවන්න නෙවෙයි. මුන් රවියල ජෝන්ල නෝමල් කතාකරන හැටි ඇහුවනං බඩ වෙයි:lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මට නිකමට වගේ හිතෙනවා මේ ඕඩියෝ ටික අපේ කූට ලේඛණ විශාරද ෆොටෝෂොප් චක්‍රවර්ති පාඨලී තුමා විසින් නළුවෙක් යොදාගෙන කරපු නිර්මාණයක් කියල. :confused::confused:

    මොකද ගම්මන්පිල එක්ක වැඩිපුරම වෛරයක් තියෙන්නෙත් මේ වගේ වැඩ වලට වැඩිම ප්‍රසිද්ධියක් උසුළන්නෙත් එතුමා නිසා.

    යකෝ මට මේක නිකම් හිතුනේ. බලද්දී ඇත්තටම වෙලා තියෙන්නෙත් ඒකනේ. මෙන්න බලපන්:

    අනේ පවු ටොයියෝ ටික පොඩ්ඩක් ෆෝම් වෙලා හිටියා. දැන් ඔක්කොම ලිඳේ.

    මටනම් ඔය ඕඩියෝ එකේ නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගාල කියවනකොට තේරුණා මේ කතා කරන්නේනම් අර චතුර සේනාරත්නගේ වයසේ පොඩි කොල්ලෙක් තමයි කියල :lol::lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    යකෝ මට මේක නිකම් හිතුනේ. බලද්දී ඇත්තටම වෙලා තියෙන්නෙත් එකනේ. මෙන්න බලපන්:

    https://www.facebook.com/UdayaGamma...56427674252/10153492533769253/?type=2&theater

    අනේ පවු ටෝය්යෝ ටික පොඩ්ඩක් ෆෝම් වෙලා හිටිහා. දැන් ඔක්කොම ලිඳේ.

    itin oka boruwaknam usawi gihin oppu kalanam harine machan..
    Horekta unat bankuwak kadala kiyanna puluwan mama kaduwe naha, mama ohoma banku kadanne naha kiyala :)

    Methana pora aparadhayak karala naha eth mama nemei kiyala kiyanna puluwanne.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    itin oka boruwaknam usawi gihin oppu kalanam harine machan..
    Horekta unat bankuwak kadala kiyanna puluwan mama kaduwe naha, mama ohoma banku kadanne naha kiyala :)

    Methana pora aparadhayak karala naha eth mama nemei kiyala kiyanna puluwanne.

    යකෝ උඹ හිතුවද උසාවියට ගිහින් චයිනිස් කඩේ වගේ එක දවසකින් තීන්දුවක් අරන් ඕක බොරුවක් කියල ඔප්පු කරන්න පුළුවන් කියල? ඔකේ ඉන්නේ ගම්මන්පිල කියල ඔප්පු කරන එක ඕඩියෝ එක හදපු එකාගේ වැඩක්. එහෙම නැත්තං අර ෆොටෝෂොප් චක්රවර්ති තුමා පින්තුර/ඕඩියෝ හදන හදන සැරේට හැම එකාටම උසාවියට යන්න වෙනවා. වෙන වැඩ නැත්තං හොඳයි.

    අහල බලපන් ඔය ඕඩියෝ එකේ තියෙන කටහඬ. නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගගා කියවන්නේ. මේකේ ඉන්න නළුවා අර චතුර සේනාරත්නගෙ ටයිප් එකේ පොඩි කොල්ලෙක්.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    දැන් කියයි කට හඬ කොපි කරලා කියලා....ලොල්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kohomada muwa wishwasa karanne :shocked:
    mu dan okkoma wahanna ayet ayet kiyanawa kata handa 90%k hari yanawalu. dan methana bayila gahannawa malli awit mage raswim walata enna kiyala :)

    Anika machan muta usawi yanna puluwan mehema boruwak nam, ehema gihin mewa hoyanna puluwan meka muge handa patiyakda kiyala.

    patta horek ... me okage kata handa thamai ... mata hambela thiyenawa Champika, Gammanpila wenuwen athin wiyadam karan deshapalane karanna atha deepu uncle kenek ... mun e dawas wala yana enaman nethuwa innakota e minissungen kala e gewalwalama thamai rae ta nidagenath thiyenne

    mun poddak publicity ekak gaththa gaman e minissuwath amathaka karala ... mula amathaka guna makuwo set ekak ... Champika, Gammanpila kiyanne lankawe deshapalane inna pattama Thakkadiyo dennek
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    යකෝ උඹ හිතුවද උසාවියට ගිහින් චයිනිස් කඩේ වගේ එක දවසකින් තීන්දුවක් අරන් ඕක බොරුවක් කියල ඔප්පු කරන්න පුළුවන් කියල? ඔකේ ඉන්නේ ගන්නම්පිල කියල ඔප්පු කරන එක ඕඩියෝ එක හදපු එකාගේ වැඩක්. එහෙම නැත්තං අර ෆොටෝෂොප් චක්රවර්ති තුමා පින්තුර හදන හදන සැරේට හැම එකාටම උසාවියට යන්න වෙනවා. වෙන වැඩ නැත්තං හොඳයි.

    අහල බලපන් ඔය ඕඩියෝ එකේ තියෙන කටහඬ. නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගගා කියවන්නේ ම්ව්ක්ව් ඉන්න නළුවා අර චතුර සේනාරත්නගෙ ටයිප් එකේ පොඩි කොල්ලෙක්.

    අහ්හ්හ්......එහෙමද අසා.....අනේ පලයන් බන් යන්න....අනුන්ගේ කක්කුසි හෝදන්නේ නැතුව :lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    patta horek ... me okage kata handa thamai ... mata hambela thiyenawa Champika, Gammanpila wenuwen athin wiyadam karan deshapalane karanna atha deepu uncle kenek ... mun e dawas wala yana enaman nethuwa innakota e minissungen kala e gewalwalama thamai rae ta nidagenath thiyenne

    mun poddak publicity ekak gaththa gaman e minissuwath amathaka karala ... mula amathaka guna makuwo set ekak ... Champika, Gammanpila kiyanne lankawe deshapalane inna pattama Thakkadiyo dennek

    අන්කල් කෙනෙක් :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    යකෝ උඹ හිතුවද උසාවියට ගිහින් චයිනිස් කඩේ වගේ එක දවසකින් තීන්දුවක් අරන් ඕක බොරුවක් කියල ඔප්පු කරන්න පුළුවන් කියල? ඔකේ ඉන්නේ ගම්මන්පිල කියල ඔප්පු කරන එක ඕඩියෝ එක හදපු එකාගේ වැඩක්. එහෙම නැත්තං අර ෆොටෝෂොප් චක්රවර්ති තුමා පින්තුර/ඕඩියෝ හදන හදන සැරේට හැම එකාටම උසාවියට යන්න වෙනවා. වෙන වැඩ නැත්තං හොඳයි.

    අහල බලපන් ඔය ඕඩියෝ එකේ තියෙන කටහඬ. නපුංසක වොයිස් එකකින් දඩිබිඩි ගගා කියවන්නේ. මේකේ ඉන්න නළුවා අර චතුර සේනාරත්නගෙ ටයිප් එකේ පොඩි කොල්ලෙක්.

    udaya gammanpilama kiyanawa 80% 90% uge kata handata samanai kiyala.
    e kiyanne udayagammanpilage voice eka 80% 90% napunsakada ban :lol:
    Anemanda mama nemei onna uba kiwwe :P

    Eka dawasakin thiindu oni naha gihin naduwak dapanko baya nattam, etakota minissu dannawane muta confident hinda ehema kale kiyala.

    pora ehema karanne natte porama kiyala oppu unama redi galawena hinda shape eke media walata kiyanawa mama nemei kiyala ;)

    Anika ban photoshop walin voice hadanna bane, photoshop chakrawarthi kenek unata outa hamadema bane :lol: