ගම්මන්පිල හාන්සි : තප්පර 45යි

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උදේ මෛත්‍රීට බදාගෙන හවස ආයෙත් මහින්ද බදාගත්ත එකා බයියන්නට තාමත් විශ්වාසයි නේ...
    ගොං බයියෝ...

    හත්තිලව්වේ පන්සලේ ඇබිත්තයා වැඩේට සුදුසු එව්න් දේශපාලනේට ආවම ඔහොම වෙනවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ගම්මන්පිලට australian කාරයන්ගෙනුත් බොහොම කරදරයිලු නෙ
    අනෙ පව් දෑන් නම් පිවිතුරුකම රෙද්ද පල්ලෙන් බේරෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගම්මන්පිලට australian කාරයන්ගෙනුත් බොහොම කරදරයිලු නෙ
    අනෙ පව් දෑන් නම් පිවිතුරුකම රෙද්ද පල්ලෙන් බේරෙනවා

    ඉස්සර තැල්ල බේරගන්න අරෙහෙට පැන්නා ...බෙල්ල බේරගන්න මෙහෙට්ට පැන්නා ....වැල්ල බේරගන්න කොහෙට පනින්න වෙයිද දන්නේ නැහැ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    patta wede kiyanne gammanpilage weradi okkma ekawita ne enne.ehemath enne chanda kate.oya sudda hithan hitiya wenna ethi mechcharakal gammanpila merila kiyala.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    patta wede kiyanne gammanpilage weradi okkma ekawita ne enne.ehemath enne chanda kate.oya sudda hithan hitiya wenna ethi mechcharakal gammanpila merila kiyala.

    සුද්දාට සල්ලි නෑති නිසා සුද්දත් ඒ රටේ සීය සීය හිගා කන්න ඈති. ඒත් සල්ලි එකතු උනෙ නෑති නිසා ආයෙ හිතෙන්න ඈති පවිත්‍ර ගම්මන්පිලගෙන්ම ඉල්ලා ගන්න ඔන අපවිත්‍ර වෙන්න කලින් කියලා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඉස්සර තැල්ල බේරගන්න අරෙහෙට පැන්නා ...බෙල්ල බේරගන්න මෙහෙට්ට පැන්නා ....වැල්ල බේරගන්න කොහෙට පනින්න වෙයිද දන්නේ නැහැ

    පුරවෑසිබාවය තිබුනට australiya වලට පනින්නත් බෑනෙ එහෙ සුද්දනෙ...... මාර වෑඩේ තමයි