ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයකුගේ හෝ මන්ත්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.
පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,

ponsta rathu wennama ridila
guu wansa(wassa) kiyak denawada kade yanawata?
![]()
Wimalage 1600 ganna umba windina dukak.. lejjay ban..
Wimalage 1600 ganna umba windina dukak.. lejjay ban..

අද වන විට නැගෙනහිර පළාතේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බිඳවට්ටවා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර මුල්කරගෙන තමයි බුද්ධි අංශය විශේෂයෙන් නැගෙනහිර පළාතේ සිය ක්‍රියාකාරීත්වය විහිදුවා හැරියේ. උසාවි නියෝග මත එම කඳවුර සීඅයිඩිය පරික්ෂාවට ලක්කළා. ඒ විතරක් නොවෙයි, කිසිදු භෞතික සාක්ෂියක් නොමැතිව, ‘එක්නැලිගොඩ කියන කොටි සාමාජිකයා ඝාතනය කළා’ කියලා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 7ක් තිස්සේ රදවා ගෙන සිටිනවා. නැගෙනහිර සහ උතුර ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය, අද මුළුමනින්ම මේ ආණ්ඩුව විසින් බිඳ වට්ටලා තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි, තමන්ට රිසි ලෙස අවි ආයුධ අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට කොටි සාමාජිකයන්ට මේ ආකාරයට යළි ඉඩප්රස්ථාව නිර්මාණය වීම.ඇත්තටම කියනවනම් මුන්ට රණවිරුවෝ රැක ගන්නද තමන්ට බලයට එන්නද ඕනේ. මුන් හමුදාවේ විරුවන් විකුණලා තමන්ගේ ජඩ පහත් දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාන බලන දේශපාලුවෝ දෙන්නෙක්. ඇත්තටම විමලේ , ගෙම්බන්පිලයෝ හරිම හිරිකිතයි.
ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයකුගේ හෝ මන්ත්‍රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප්‍රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.
පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,

අමුම අමු unp ගොබ්බයෙක්, උබල වගේ ගොබ්බයො ඉන්නකන් පොනිලට හොදයි,
adala nove
ඇත්තටම කියනවනම් මුන්ට රණවිරුවෝ රැක ගන්නද තමන්ට බලයට එන්නද ඕනේ. මුන් හමුදාවේ විරුවන් විකුණලා තමන්ගේ ජඩ පහත් දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කරගන්න මාන බලන දේශපාලුවෝ දෙන්නෙක්. ඇත්තටම විමලේ , ගෙම්බන්පිලයෝ හරිම හිරිකිතයි.
අද වන විට නැගෙනහිර පළාතේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම බිඳවට්ටවා තිබෙනවා. ගිරිතලේ හමුදා කඳවුර මුල්කරගෙන තමයි බුද්ධි අංශය විශේෂයෙන් නැගෙනහිර පළාතේ සිය ක්‍රියාකාරීත්වය විහිදුවා හැරියේ. උසාවි නියෝග මත එම කඳවුර සීඅයිඩිය පරික්ෂාවට ලක්කළා. ඒ විතරක් නොවෙයි, කිසිදු භෞතික සාක්ෂියක් නොමැතිව, ‘එක්නැලිගොඩ කියන කොටි සාමාජිකයා ඝාතනය කළා’ කියලා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 7ක් තිස්සේ රදවා ගෙන සිටිනවා. නැගෙනහිර සහ උතුර ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළ යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය, අද මුළුමනින්ම මේ ආණ්ඩුව විසින් බිඳ වට්ටලා තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි, තමන්ට රිසි ලෙස අවි ආයුධ අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට කොටි සාමාජිකයන්ට මේ ආකාරයට යළි ඉඩප්රස්ථාව නිර්මාණය වීම.
බලේ ගන්ඩ දැන්ම චන්දෙ නැනෙ ඒක එදාට බලමු එතකන් උබ දගලන්ඩ එපා ඔහොම යන්,
රටේ ජාතියේ පවට අම්මගේ අප්පාගේ පවට ඉපදුන කැනහිලෙක් බන්.
ජෝන් අත්අඩංගුවට ගන්න හිටං.........යහපාලන රජය භික්ෂූන් වහන්සේලාට නීතිය ක්‍රියාත්මක කරන ආකාරයෙන්ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.........ජෝන් අත්අඩංගුවට ගන්න හිටං

ලංකා ඉතිහාසයේ පලමු වතාවට ඊයේ ඩොලරය 150 පහුකලා ඒක කමක් නෑ කියපන් අද උදේ රනිල් කියනවා අපි ආර්ථිකය හදන්න පටන්ගත්තා විතරලු.
කොහෙන්ද බං අපි හිනාවෙන්න ඕනි
රටේ ජාතියේ පවට අම්මගේ අප්පාගේ පවට ඉපදුන කැනහිලෙක් බන්.
ඩොලරයේ වන්දිය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලා කරපු විනාශය නිසයි. ඒවාට අපේ අනාගත පරපුරටත් නුපන් දරුවටත් වන්දි ගෙවන්න සිදුවෙලා.