ජීනිවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව කරුණු දක්වන්නයි මන්ත්රීවරුන් තිදෙනෙකු ජිනීවා ගියේ. ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට කරුණු දක්වන්න නොවෙයි ඔවුන් එහි ගියේ. ඒ කරුණ පටලවන්න එපා. ලෝකයේ කිසියම් පාර්ලිමේන්තුවක මන්ත්රීවරයකුගේ හෝ මන්ත්රී කණ්ඩායමක අයිතිවාසිකම් පිළිනොගැනෙන තත්වයක් තිබොනවානම් සාම්ප්රදායානුකූලව එම අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා. ඒ අනුවයි ඒකාබද්ධ විපක්ෂය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. ඔබ දන්නවා තවමත් ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් මුළුමනින්ම පිළිගෙන නැහැ.
පොනිල්ගෙ 1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,
1600 ගන්ඩ උබ විදින දුකක්,ලැජ්ජයි,




chandayak thibboth udinma lost thamai