ගම්මිරිස් තොග

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ගම්මිරිස් තොග ගෙනාවොත් කොළඹ දෙන්න අය ඉන්නවද ?
    ගම්මිරිස් බිස්නස් එක ගැන දන්න අය උදව්වක් දෙන්න පුලුවන්ද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොදම වැඩේ තමා එක්ස්පෝට් කරන කෙනෙක් අල්ලගෙන මිනිහත තොග දෙන එක..කොහොම උනත් ලෝ ප්‍රයිස් මේ ටිකේ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පිටකොටුවේ තොග කඩයක් අල්ලාගත්තොත් 800-1000 අතර දෙන්න පුලුවන්.. ලීටරේ කප් එකක් කට කපලා වියළි ගම්මිරිස් පුරවලා බර කිරුවොත් ඒක 450ග්‍රෑම් තියෙනවා නම් වැඩි වටිනාකමක් ගන්න පුලුවන්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    petah ගිහින් නම් වැඩක් නැහැ බන් ..මම try කළා..උන් ගන්නෙත් ගමේ තොග ගන්න ගානටමයි.කිසිම කෙනක් වැඩි ගණන්
    දීල ගන්නේ නැහැ..හොදම දේ පැකට් කරලා විකුණන එක හරි..එහෙම තොග ගන්න තැනකට දෙන එක හරි..

    පිටකොටුවේ තොග කඩයක් අල්ලාගත්තොත් 800-1000 අතර දෙන්න පුලුවන්.. ලීටරේ කප් එකක් කට කපලා වියළි ගම්මිරිස් පුරවලා බර කිරුවොත් ඒක 450ග්‍රෑම් තියෙනවා නම් වැඩි වටිනාකමක් ගන්න පුලුවන්.

    පිස්සුද බන්..මම මාසයක් ට්‍රය් කරනේ..උන් ගන්නේ නැහැ ..ඔය ගානට ගන්නවානම් මම හෙට ඕන තරම් තොග දෙන්නම්
     
    • Like
    Reactions: D_Mad