Questions ගම්මිරිස් පිඹීම?

Tikiril

Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේකයි සීන් එක.
    මගෙ ලගම යාලුවෙක්ගෙ දරුවෙක් බලන්න ගිය අපි මේ දවස් කීපෙකට කලින්. කොලු පැටියෙක්, දැන් මාස 4ක් වගේ වයස.
    අපි යන වෙලාවෙ, ළමයව එලියෙ තියාගෙන නාවනව බබාගෙ ආච්චි.
    නාවල ඉවර වෙලා, ආච්චි ගම්මිරිස් ඇට දෙකක් කටේ දාල හපල, පොඩි එකාගෙ ගැජට් එකට හුලන් වදින විදියට පිම්බ. :confused:
    එහෙම කරන්නෙ මොකද? මන් එහෙම කරන්ව දැක්ක පලවෙනි වතාව, අපේ ගෑනි දන්නෙත් නෑ හේතුවක්. මන් අහන්න ගියෙත් නෑ, මොන්ව හිතයිද කියල දන්නෙ නැති නිසා.

    කොහොමහරි, මෙහෙම කරන්නෙ ඇයි? මොකක් හරි වැදගත් හේතුවක් තියෙන්න පුලුවන්ද? :nerd:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සමහර වෙලාවට අත දරු පිරිමි ළමයිගේ කෝෂ පිම්බිලා ලොකුවෙලා වගේ එනවා.එතකොට තමයි ඔයක කරන්නේ කෙමක් වගේ දෙයක්.ඇත්තටම ඕකෙන් එහෙම ලොකු වෙන එක නැතිවෙන්නේ කොමද දන්නේ නැ .එහෙම කරනවා ඕනේ තරඟ දැකලා තියෙනවා
     
    • Like
    Reactions: talkingtom

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    නැන්දම්මා ඔහොම පිබින්න කට ඇරියා විතරයි කොල්ලා චූ කරා කියහන්කො.මට හිනා.ඒ උනාට හිනාව පෙන්නුවේ නෑ


    එතකොට බටහිර රටවල් වල ඉන්න උන් පොන්නයොද බං
    ------ Post added on Nov 13, 2022 at 10:21 PM
    අපේ ජාන සහ දැනුම් පද්ධති දෙකක් නෙ. සමහර විට එයාලට එහෙම බලපෑමක් නැතුව ඇති.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,674
    113
    අපේ බබාටත් ඕක කරන්න කිව්වා පිට ගෑනු කෙනෙක්. අපි නම් කලේ නෑ ! ගැජට් එක ලොකු වෙලා හැදෙන්නලු එහෙම කරන්නෙ
    Thanks (y)

    1668373376935.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    අහල තියෙනවද සිංදුවක්

    "සිරි මහ බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා" කියලා

    ගැජට් එක තිබ්බ පලියට පිරිමි වෙන්නෙත් නෑ ඒක වැඩ කරන්නත් ඕන. ( සිංදුවේ නම් අදහස ඒ වගේම පිරිමි වැඩ කරන දරුවෙක් පැතුවා කියන එක)

    ගම්මිරිස් පිඹින්නේ වෘෂන කෝෂ එලියට නිවැරදිව එන්නයි පුස් නොවෙන්නයි. එහෙම නැතුව ගැජට් එක ලොකු වෙන්න කියලා අම්ම කෙනෙක් ඕව කරනවද බං. අනේ මන්දා. දරුවෙක් හදලම බලපං එහෙම හැඟීම් එනවද කියලා. එනවනම් බෙහෙත් ගනින්.

    පිඹපු නැති උන් තමා වම් කනේ කරාඹු දාන්නේ :lol: :lol: :lol:
    අගල් 9ක ජුන්ඩෙක් ඉන්නවනෙ මටත් පිම්බනන් :sorry:
     
    • Haha
    Reactions: talkingtom

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    සමහර වෙලාවට අත දරු පිරිමි ළමයිගේ කෝෂ පිම්බිලා ලොකුවෙලා වගේ එනවා.එතකොට තමයි ඔයක කරන්නේ කෙමක් වගේ දෙයක්.ඇත්තටම ඕකෙන් එහෙම ලොකු වෙන එක නැතිවෙන්නේ කොමද දන්නේ නැ .එහෙම කරනවා ඕනේ තරඟ දැකලා තියෙනවා
    අපෙ නැන්දගෙ පොඩි එකාගෙ පොඩි කාලෙ පොටෝ එකක් පෙන්නුව්වා උගෙ ඇට දෙක ෆුට්බෝලෙ වගෙ 🤣🤣 මං ඇහුවා මේ මොකක්ද මේ කිය්ල. ආච්චි කිව්ව ගම්මිරිස් පිම්බම ඕක හරිගියා කියල. ඌ දැන් මේ පාර AL කරනවා පොරට වස ලැජ්ජයි ඕක මතක් කරාම. ඇට දෙකට වෙනම නමකුත් දාල තිබිල තියෙන්මෙ පොඩි කාලෙ.
     
    • Haha
    Reactions: PrameshD.12

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    සමහර වෙලාවට අත දරු පිරිමි ළමයිගේ කෝෂ පිම්බිලා ලොකුවෙලා වගේ එනවා.එතකොට තමයි ඔයක කරන්නේ කෙමක් වගේ දෙයක්.

    මේක තමයි උත්තරේ. අපේ ආච්චිත් කරලා තියෙනවා මම පොඩ් කාලේ. ගැජට් එක ලොකු වැඩි වුනහම තමයි මේක කරන්නේ ඒක පාලනය කරන්න. :baffled:

    PS: ගැජට් එක කිව්වේ වල්ල. පොල්ල නෙමෙයි. :rolleyes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    අම්මෝ මේකේ ඉන්න ගොඩක් 2005න් වගේ පස්සෙ උන්ද කොහෙද...:(
    නාකි feeling එකක් එන්නේ...
    ඔච්චර අහලා නැද්ද බං ගම්මිරිස් පිඹිනවා කියන එක ..:shocked: හේතුවනම් මාත් හරියටම දන්නේ නෑ... :baffled:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගම්මිරිස් පිඹින හේතු ගොඩක් තියෙනවා. ඒක පොඩි කාලෙම කරන්නේ එතන හැම ගොඩක් සිනිඳු නිසා. හම හයිය වෙන්න. පයියේ ගානවද දන්නේ නෑ.. හැබැයි ඇටදෙක තියෙන පැකට් එකට නං පිඹිනවා ගම්මිරිස්.. ඒක තමයි පස්සේ කාලෙට වල්ල බහිනවටත් විසඳුම කියන්නේ. ඕක නොකරන උන්ට ජොකෙක් නැතුව ගොරෝසු කලිසම් අඳින්නත් අමාරුයි සෙන්සිටිව් නිසා. වල්ලත් බහිනවලු ඉක්මනට(අඩු වයසෙන්).
     
    • Like
    Reactions: NaiRobi

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    අම්මෝ මේකේ ඉන්න ගොඩක් 2005න් වගේ පස්සෙ උන්ද කොහෙද...:(
    නාකි feeling එකක් එන්නේ...
    ඔච්චර අහලා නැද්ද බං ගම්මිරිස් පිඹිනවා කියන එක ..:shocked: හේතුවනම් මාත් හරියටම දන්නේ නෑ... :baffled:

    පිස්සුද ඕයි, ඔහොම හුත්තවල් කරනවද

    මොලයක් නැද්ද දරුවෙක්ගෙ ඇගට කටේ දාල හපල කෙලත් එක්ක ඔහොම ගහන්න. ඊයා ඔයි රොඩියො වගේ උන් නම් ඔහොම සමයන් වැඩ කරනව ඇති :sick:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    අපේ බබාටත් ඕක කරන්න කිව්වා පිට ගෑනු කෙනෙක්. අපි නම් කලේ නෑ ! ගැජට් එක ලොකු වෙලා හැදෙන්නලු එහෙම කරන්නෙ
    ehenam aniwa ubalage baba payya kotek wei. 9 inch club eken kelinma reject.

    babala loku unahama dan kale wage nemei gadget eka anuwa thamai kello set wenne sure. ethakota ube baba kon wei..

    dan ithin parakku nisa gambiris ata godak katata daala babage eka katata ganna kiyapan ammata :lol: :lol: :lol: :lol: