මට විස්තර ටිකක් ඕන මචන්.
අක්කරයකින් කිලෝ කීයක් වගේ ගන්න පුලුවන්ද ,
අවුරුද්දකට කී වතාවක් අස්වනු නෙලන්න පුලුවන්ද ,
ගම්මිරිස් මිල යන්නෙ කොහොමද ,
අඅක්කරයකට නඩත්තු වියදම කීයක් වගේ යනවද අවුරුද්දක ,
ගම්මිරිස් වර්ග තියෙනවද , හොඳම වර්ගය මොකක්ද.... වගේ දේවල්.
දන්න කෙනෙක් විස්තර ටිකක් කියල යන්න. අනිත් අයටත් වැදගත් වෙයි.