ගම්මිරිස් වවන අය මිලදී ගන්න අය ඉන්නවද ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගම්මිරිස් වගාව ගැන, තාක්ෂනය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

    https://www.youtube.com/channel/UCIPcQA_orCGHCvJK5P3RLWA

    අපනයන බෝග වල මේ මාසෙට අදාල සාමාන්‍ය මිලගණන්.

    https://dl.dropboxusercontent.com/u/17303404/folder2/web/2015/29.28.July-2015.html

    හැම මාසෙටම අදාල මිලගණන් මෙතනින් ගන්න පුළුවන්.

    https://www.facebook.com/departmentofexportagriculture?fref=ts
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගම්මිරිස් වගාව ගැන, තාක්ෂනය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

    https://www.youtube.com/channel/UCIPcQA_orCGHCvJK5P3RLWA

    අපනයන බෝග වල මේ මාසෙට අදාල සාමාන්‍ය මිලගණන්.

    https://dl.dropboxusercontent.com/u/17303404/folder2/web/2015/29.28.July-2015.html

    හැම මාසෙටම අදාල මිලගණන් මෙතනින් ගන්න පුළුවන්.

    https://www.facebook.com/departmentofexportagriculture?fref=ts

    11.gif
     
    • Like
    Reactions: keerthi.mac

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    :D:D:)
     
    • Like
    Reactions: keerthi.mac

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගම්මිරිස් වගාව ගැන, තාක්ෂනය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

    https://www.youtube.com/channel/UCIPcQA_orCGHCvJK5P3RLWA

    අපනයන බෝග වල මේ මාසෙට අදාල සාමාන්‍ය මිලගණන්.

    https://dl.dropboxusercontent.com/u/17303404/folder2/web/2015/29.28.July-2015.html

    හැම මාසෙටම අදාල මිලගණන් මෙතනින් ගන්න පුළුවන්.

    https://www.facebook.com/departmentofexportagriculture?fref=ts

    thanks machan
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගම්මිරිස් වගාව ගැන, තාක්ෂනය ගැන විස්තර දැන ගන්න පුළුවන්.

    https://www.youtube.com/channel/UCIPcQA_orCGHCvJK5P3RLWA

    අපනයන බෝග වල මේ මාසෙට අදාල සාමාන්‍ය මිලගණන්.

    https://dl.dropboxusercontent.com/u/17303404/folder2/web/2015/29.28.July-2015.html

    හැම මාසෙටම අදාල මිලගණන් මෙතනින් ගන්න පුළුවන්.

    https://www.facebook.com/departmentofexportagriculture?fref=ts

    ++++++
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    habayi gaththu ekaa anaathayi :)
    api gaslabu atath mix karala denawa :)

    බොලද කතා කියන්න එපා ගස් ලබු කිලෝ එකක් කියද කඩේ කවුද ගස් ලබු ඇට එකතු කරන්නේ ගම්බිරිස් වල්ට සාපෙක්ෂව ඇට කලවන් කරන් අනුපාත අනුව ගස්ලබුම හොයන්න් ගිහින් පඩු ලැබෙනවා බොල :no::no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    බොලද කතා කියන්න එපා ගස් ලබු කිලෝ එකක් කියද කඩේ කවුද ගස් ලබු ඇට එකතු කරන්නේ ගම්බිරිස් වල්ට සාපෙක්ෂව ඇට කලවන් කරන් අනුපාත අනුව ගස්ලබුම හොයන්න් ගිහින් පඩු ලැබෙනවා බොල :no::no:
    pissuda ban ape gedarama thiyanawa gas 3k da koheda ithin gam palath wala oita wada wediyen thiyanawa u kiyana kathawa aththa ban ohoma mix karala dena aya innawa
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    pissuda ban ape gedarama thiyanawa gas 3k da koheda ithin gam palath wala oita wada wediyen thiyanawa u kiyana kathawa aththa ban ohoma mix karala dena aya innawa

    ඒ උනාට ඕක ප්‍රැක්ටිකල් නෑ බන්. ගස්ලබු ටික වෙනම විකුනන එකෙන් ඊට වඩා ලාබයක් ගන්න පුලුවන්. අපි මේ පාර ගම්මිරිස් දුන්න කිලෝව 900 ට.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඒ උනාට ඕක ප්‍රැක්ටිකල් නෑ බන්. ගස්ලබු ටික වෙනම විකුනන එකෙන් ඊට වඩා ලාබයක් ගන්න පුලුවන්. අපි මේ පාර ගම්මිරිස් දුන්න කිලෝව 900 ට.

    අපරාදෙ බොල අපෙත් ගම්මිරිස් ගස් ටිකක් තියෙනවා(ගස් 200ක් විතර) මේ පාර ටිකයි කැඩුවෙ.තවම කඩන්න බැරි උනා.මට එකෙක් කිව්වා වේලපුව කිලෝඑක 1500 විතර වෙනවා කියලා
     
    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    අපරාදෙ බොල අපෙත් ගම්මිරිස් ගස් ටිකක් තියෙනවා(ගස් 200ක් විතර) මේ පාර ටිකයි කැඩුවෙ.තවම කඩන්න බැරි උනා.මට එකෙක් කිව්වා වේලපුව කිලෝඑක 1500 විතර වෙනවා කියලා

    ඔයාලගෙ පැත්තෙ තියෙන්නෙ ගම්මිරිස් ගස්ද?
    අපේ පැත්තෙනම් තියෙන්නෙ ගම්මිරිස් වැල්
    :rofl::rofl::rofl: