ගම්මිරිස් 1600 ට අඩුවට දෙන්න එපා...

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගම්මිරිස් 1600 ට අඩුවට දෙන්න එපා...

    ගම්මිරිස් තියෙන උන් ගම්මිරිස් කිලෝ එකක් 1600/- අඩුව දෙන්න එපා. බොරුවට තාම ගණන් ගිහින් නැහැ කියාගෙන තම්බි මල්ලිලා ගෙවල් ගානේ එනවා 800/- ගන්න. හොර ගම්මිරිස් ස්ටොක් දැන් ඉවරයි වගේ. අලුතින් හොරින් ගෙන්වන්න තාම පාත්එකක් ක්ලියර් වෙලා නෑ වගේ. මුං දැන් කරන්නේ අඩුවට ගමේ ගොඩේ ගම්මිරිස් එකතු කරලා වැඩි වෙනකොට වැඩි ගාණට විකුණගන්න එක. ලබන අවුරුද්ද වෙනකොට කොහොමත් ලංකා සුපර් ග්‍රේඩ් ගම්මිරිස් කිලෝ එක 3000/- වඩා වැඩි වෙනවා. සුදු ගම්මිරිස් කිලෝ එක 7000/-ට වඩා වැඩි වෙනවා.
    ගම්මිරිස් වල තත්ත්වය බලන්නේ අතින් පොඩි වෙන එකයි, රොඩු බොඩු අවම වීමයි, වියලි ස්වභාවයයි, ලීටරයේ කප් එකක් කට කපලා බර ග්‍රෑම් 500ට වැඩි වන ප්‍රමාණයයි තමයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගම්මිරිස් Bump

    ecQPV2M.jpg
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගම්මිරිස් තියෙන උන් ගම්මිරිස් කිලෝ එකක් 1600/- අඩුව දෙන්න එපා. බොරුවට තාම ගණන් ගිහින් නැහැ කියාගෙන තම්බි මල්ලිලා ගෙවල් ගානේ එනවා 800/- ගන්න. හොර ගම්මිරිස් ස්ටොක් දැන් ඉවරයි වගේ. අලුතින් හොරින් ගෙන්වන්න තාම පාත්එකක් ක්ලියර් වෙලා නෑ වගේ. මුං දැන් කරන්නේ අඩුවට ගමේ ගොඩේ ගම්මිරිස් එකතු කරලා වැඩි වෙනකොට වැඩි ගාණට විකුණගන්න එක. ලබන අවුරුද්ද වෙනකොට කොහොමත් ලංකා සුපර් ග්‍රේඩ් ගම්මිරිස් කිලෝ එක 3000/- වඩා වැඩි වෙනවා. සුදු ගම්මිරිස් කිලෝ එක 7000/-ට වඩා වැඩි වෙනවා.
    ගම්මිරිස් වල තත්ත්වය බලන්නේ අතින් පොඩි වෙන එකයි, රොඩු බොඩු අවම වීමයි, වියලි ස්වභාවයයි, ලීටරයේ කප් එකක් කට කපලා බර ග්‍රෑම් 500ට වැඩි වන ප්‍රමාණයයි තමයි.

    uba hethuwada black pepper kiyana gold kiyana...onawata wada market up unama demand adu wenawa
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    White Pepper Plants 🌱 koheda ganna puluwan?

    සුදු ගම්මිරිස් කියල දෙයක් නෑ බන් කළු එකේම පොත්ත ඇරියම සුදු ගම්මිරිස්.එච්චරයි.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino

    සුදු ගම්මිරිස් කියල දෙයක් නෑ බන් කළු එකේම පොත්ත ඇරියම සුදු ගම්මිරිස්.එච්චරයි.

    Thanks Machan, mn hithuwe wenama breed ekak kiyala,
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එක වැලකින් කොච්චර කඩන්න පුලුවන්ද :oo:

    wale saare anuwa thamayi eka decide wenne... hodata spread una ekakin goniyak kadatha haki. a ki 5kg wage welapuwama... Matale patte lokuwatama kranawa. a arunama ape Deniyayeth tiynawa.tawa palaath wala athi.
     
    • Like
    Reactions: LazyLizard

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    3000ට 1kg යාවි කියලනම් හිතන්න අමාරුයි , මගෙත් එකතුකරපු 1650kg විතර තියෙනවා , මම නම් 1000ට ආවොත් දෙනවා , උඹට 3000ට යනවා කියලා ෂුවර් නම් මගේ ටික 2000ට ගන්නවද ?:D;);):P;);)

    කොහොම උනත් තව මාස 5-6කට වඩා මටනම් මේ ටික stock කරගෙන ඉන්න බෑ , එහෙම උනොත් ROI පාඩු වෙනවා , ඉක්මට දීලා සල්ලි කරගන්න ඕන
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    3000ට 1kg යාවි කියලනම් හිතන්න අමාරුයි , මගෙත් එකතුකරපු 1650kg විතර තියෙනවා , මම නම් 1000ට ආවොත් දෙනවා , උඹට 3000ට යනවා කියලා ෂුවර් නම් මගේ ටික 2000ට ගන්නවද ?:D;);):P;);)

    කොහොම උනත් තව මාස 5-6කට වඩා මටනම් මේ ටික stock කරගෙන ඉන්න බෑ , එහෙම උනොත් ROI පාඩු වෙනවා , ඉක්මට දීලා සල්ලි කරගන්න ඕන
    switzerland-tours-swiss-tour-switzerland-tour-packages-1-638.jpg
     
    • Like
    Reactions: Oli_Vili