අපෙ ගෙදරට ගෙවල් දෙක තුනක් එහායින් ගෙදරට අලුත් ගේට්ටුවක් දැම්මා. මොකෙක් දෝ ගමේ පතුරලා ඒ ගෙදර කෙල්ලව හම්බෙන්න එකෙක් එනවා ඒ හන්දා ගේට්ටුවකුත් දාලා කියලා
Ow gaanu hadala piriminta kiynwaGewal wala wadak nathuwa inna gaanunge katha thama![]()
MmI love this shit
OwIs your sister beautiful?
Game horu sallalayo naThat depends on the "ගම"...
ThaleluiIs she similar in appearance to janitha?
Ow bnපට්ට පජාත උන් ගම වල ඉන්නේ
හොද මුණ පෙන්නගෙන එන කැරියෝ ඉන්නේ
උන් එක්ක ඇයි හොදයිකම් නැතිව ගේ වටේට තාප්පයක් ගහගෙන පාඩුවේ ඉන්නවනම් කිසි ප්‍රස්නයක් නැතිව ඉන්න පුළුවන්
Loku Salliyak thiyenna oonaun hodai pita gamakin ena salli karayonta
gam wala tharam kariyo na kohewath..matanam penna baLoku Salliyak thiyenna oona
Hoda contacts ekka
Ethakota mahaththaya kiyl puka denw
Game unta wada tikak udin sapen htiyama pitagamkaaraya kiyala kathaa hdanawa, Ara Man kiyapu ayata wela thiyenne eeka
mole thiyana ekekඅපේ ගෙදර හදද්දී ගෙදරට ඉස්සරහ අඩම් අයිති මනුස්සයා අපේ ඉඩමේ හොටලයක් ගහනවා, හොදට එ හරිය දිවුනු වෙනවා කියලා උගේ කැලෑ වුන ඉඩම් ටික දුර පලාත් වල මිනිස්සුන්ට විකුනලා.