ගම්වල උන් හරි වෙනස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැදගත් විදියට සලකන්නම බෑ මුන්ට.
    යන්නම් මචන් කියලා අතට අත දුන්නම "අපෝ අතේ සිනිදු, කරගැටයක්වත් නෑ," මේ අල්ලලා බලපන්කො කියලා වටේ උන්ටත් කියනවා. මහ කනවැද්දුමාලා,
    අපෙ ඉන්ස්ටිටියුට් එකේදි එහෙමනම් කවදාවත් වෙලා නෑ ඔහොම.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වැදගත් විදියට සලකන්නම බෑ මුන්ට.
    යන්නම් මචන් කියලා අතට අත දුන්නම "අපෝ අතේ සිනිදු, කරගැටයක්වත් නෑ," මේ අල්ලලා බලපන්කො කියලා වටේ උන්ටත් කියනවා. මහ කනවැද්දුමාලා,
    අපෙ ඉන්ස්ටිටියුට් එකේදි එහෙමනම් කවදාවත් වෙලා නෑ ඔහොම.
    මටත් කියාගෙන ආව. මම කිව්ව කරගැට නැතිවෙන වැඩ කරන්න ඉගනගන්න ඕන නූගත් උන්ට තමා උදේ ඉදන් රෑ වෙනකන් පොල්ව කොටන්න වෙන්නෙ කියල එදා ඉදන් ඕව් නෑ බල්ලො වගේ ඉන්නෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට කියන්න තිබ්බේ කරගැට එන්න තරම් අපි එක එකාගේ පක්කලිකම් කරන්නේ නෑනේ කියලා. 😁😁😁
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මටත් කියාගෙන ආව. මම කිව්ව කරගැට නැතිවෙන වැඩ කරන්න ඉගනගන්න ඕන නූගත් උන්ට තමා උදේ ඉදන් රෑ වෙනකන් පොල්ව කොටන්න වෙන්නෙ කියල එදා ඉදන් ඕව් නෑ බල්ලො වගේ ඉන්නෙ
    කියන්න ආපු එක මූ කියලා ඉවරයි. අනික අහවල් පම්කටද බං ඔය වගේ ගෝත්‍රික මීහරක්ට වැදගත් විදිහට සලකන්න යන්නෙ, ඔහොම එවුන්ට මනුස්සයොන්ට වගේ සලකන්න යනවනම් ඔය වගේ පජාත දේවල් වලට මූණ දෙන්න වෙනවා, තැනේ හැටියට ඇනේ ගහපන්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගොත්‍රික ඩයල් බන්. උන්ට තියෙන එකම විනෝදේ ගමේ ඕප දුපයක් හොයාගෙන බුලත් විටක් කාගෙන ඉන්න එක තමයි. ඌන්ගේ ලෙවල් එකට නැතිඋනාම පොන්නයෝ කියලා හිතන්නේ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    oya scene eka nan matath wenawa spa kello wena kellotath allanna denawa ath sindui kiyala
    උබවත් ස්පා එකට එන කොල්ලන්ට මසාජ් පාරක් දාන්න තියාගන්න බැරි නෑ උබේ අත් එහෙම සිනිදු නිසා. Be careful !
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    වැදගත් විදියට සලකන්නම බෑ මුන්ට.
    යන්නම් මචන් කියලා අතට අත දුන්නම "අපෝ අතේ සිනිදු, කරගැටයක්වත් නෑ," මේ අල්ලලා බලපන්කො කියලා වටේ උන්ටත් කියනවා. මහ කනවැද්දුමාලා,
    අපෙ ඉන්ස්ටිටියුට් එකේදි එහෙමනම් කවදාවත් වෙලා නෑ ඔහොම.
    බයියෝ වැඩිම ගම්වල නේද ???
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මටත් කියාගෙන ආව. මම කිව්ව කරගැට නැතිවෙන වැඩ කරන්න ඉගනගන්න ඕන නූගත් උන්ට තමා උදේ ඉදන් රෑ වෙනකන් පොල්ව කොටන්න වෙන්නෙ කියල එදා ඉදන් ඕව් නෑ බල්ලො වගේ ඉන්නෙ
    ehemma ma kiyanna epa. kawadawath munata. mokada naththam api waga karanna da? api krushikarme karanna da? api sinmenthi walin gewal badinna da?

    upekshawen dakala, hinawakin ayin wenna