ගමුද අළුත් Prius PHV එකක් මෙන්න ජපානයේ වෙලදපලට පැමිණි නවක මෝටර් රථය. පෙර පැවති Prius PHEV රථය තාක්ෂණික මෙන්ම අනෙකුත් උපාංගයන් වැඩි දියුණු කිරීමක් එකක් වෙලද පලට නිකුත් කරලා.