ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    එම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් කළ විමසුමකදි මෙසේ පැවැසීය. මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මේක ඇත්ත න් හෙනම කපටි චාටර් වැඩක් කරලා තියෙන්නේ මොකද ගාල්ලට කොවෝෂිල්ඩ් ගැහුවේ නැහැ බස්නාහිර විතරයි සාමානය අයට ගැහුවේ . රටේ ම රාජ්ය සේවකයෝ අරුණා ම .

    Vvip ලාට වෙනම පාස් දීලා ගැහුවා නම් හෙනම චාටර් ගොතා රෝසි ලා ඔක්කොම එකයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    galle wala gahala thiyenne doctors association eke families and friends set ekatalu, game minissu bala innaddi wede wela thiyenne
     
    • Like
    Reactions: reddit

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    Me kathawa aththa. Mage yaluwek innawa galle. Ada u kiwwa.. Wadiyenma hitiye Muslim un kiyalath kiwwa. Ane mnda bn mokku mewa karanawada kiyala 🤷‍♂️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Me kathawa aththa. Mage yaluwek innawa galle. Ada u kiwwa.. Wadiyenma hitiye Muslim un kiyalath kiwwa. Ane mnda bn mokku mewa karanawada kiyala 🤷‍♂️

    hmbayo da nedda kiyanna danne ne. aranchiye hatiyata doctors lage families and friends lu. awula thiyenne godakma Colombo walin giya set eka, lockdown eke kohoma giyada???
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    එම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් කළ විමසුමකදි මෙසේ පැවැසීය. මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.
    අපේ රට දියුනු වෙමින්ම තියෙන්නෙ ඒකනෙ බං... මේ වගෙ නඩු කාට කියල කියන්නද බං....
     
    • Like
    Reactions: SLK_sri

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,941
    4,352
    113
    ආරංචි විදියට පිට පළාත් වලින් ඇවිත් තියෙන්නේ ගූ ඇන්පී ගොන් බඩු ටිකක්..
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ආරංචි විදියට පිට පළාත් වලින් ඇවිත් තියෙන්නේ ගූ ඇන්පී ගොන් බඩු ටිකක්..
    අඩෝ සිරාවටම සර්ගෙ පාලන සමයෙක් යු ඇන්පිය ස්ට්‍රොංද බං... මාරයි නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @N A K A M U R A ai rachanawak kiyapanko pons?? nanadasena wedak karoth natte idan goma?? ai ban mehema peechan wenne? ekko ara GOMA wage horen wede karala ita passe heluwen inna ona.
    meka ehema newei koi wele baluwath heluwen
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @N A K A M U R A ai rachanawak kiyapanko pons?? nanadasena wedak karoth natte idan goma?? ai ban mehema peechan wenne? ekko ara GOMA wage horen wede karala ita passe heluwen inna ona.
    meka ehema newei koi wele baluwath heluwen
    childrens theatre comedy GIF by London Theatre Direct
     
    • Haha
    Reactions: nicjosh83