ගමේ ඉන්න චරිත - මෙගා ත්‍රෙඩ්

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මට නම් මතක් වෙන්නේ සලිතලතා ආහ්හ් මම යනවා.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බුග්ගෙඩියා... උදේට එයාගෙ ගෙදරට ගියොත් බුම්මන් ඉන්නවා....
    මෙච්චරයි මම දන්නේ
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මේ අපේ ගමේ හිටපු සෙට් එක
    1.මඩු ඇටයා -අහිංසක මනුස්සයෙක් මෙහෙම කියන හේතුව දන්නේ නැහැ .
    2.පතුරා -එල දඩයක් කාරයෙක් .
    3.යකා -වලියටම බර එකෙක්
    4.බීරා -කන් ඇහෙන්නේ අඩුවෙන් හය්යෙන් කතා කරන්න ඕන
    5.අලු පොත්ත -නාන්නේ නැති එකෙක්
    6.බරියා -නාන්නේ නැති එකෙක්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කමාරිම නිහතමානී අසල්වැසියන්
    පිරිසකගෙන් සමන්විත ලක්ශන ගමක් අපිටත් තියනවා :lol: