මට නම් මතක් වෙන්නේ සලිතලතා ආහ්හ් මම යනවා.
T Tarzon Active member Oct 10, 2014 338 135 43 Jul 10, 2015 #21 මට නම් මතක් වෙන්නේ සලිතලතා ආහ්හ් මම යනවා.
NUHIRU Well-known member Feb 14, 2015 1,079 205 63 😁 Jul 10, 2015 #22 බුග්ගෙඩියා... උදේට එයාගෙ ගෙදරට ගියොත් බුම්මන් ඉන්නවා.... මෙච්චරයි මම දන්නේ
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 10, 2015 #23 nice thread
gayan009 Banned Apr 28, 2014 2,271 186 0 Jul 10, 2015 #24 මේ අපේ ගමේ හිටපු සෙට් එක 1.මඩු ඇටයා -අහිංසක මනුස්සයෙක් මෙහෙම කියන හේතුව දන්නේ නැහැ . 2.පතුරා -එල දඩයක් කාරයෙක් . 3.යකා -වලියටම බර එකෙක් 4.බීරා -කන් ඇහෙන්නේ අඩුවෙන් හය්යෙන් කතා කරන්න ඕන 5.අලු පොත්ත -නාන්නේ නැති එකෙක් 6.බරියා -නාන්නේ නැති එකෙක්
මේ අපේ ගමේ හිටපු සෙට් එක 1.මඩු ඇටයා -අහිංසක මනුස්සයෙක් මෙහෙම කියන හේතුව දන්නේ නැහැ . 2.පතුරා -එල දඩයක් කාරයෙක් . 3.යකා -වලියටම බර එකෙක් 4.බීරා -කන් ඇහෙන්නේ අඩුවෙන් හය්යෙන් කතා කරන්න ඕන 5.අලු පොත්ත -නාන්නේ නැති එකෙක් 6.බරියා -නාන්නේ නැති එකෙක්
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Jul 13, 2015 #27 කමාරිම නිහතමානී අසල්වැසියන් පිරිසකගෙන් සමන්විත ලක්ශන ගමක් අපිටත් තියනවා
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jul 13, 2015 #30 T h u s h said: ගම රිකිල්ල ගස්කඩද? Click to expand... e gamaka namakda?
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jul 13, 2015 #31 ගයන්කුවේට් ~ අමු කුපාඩියෙක් ගිය ගිය අත ලමයි