ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ජිවිත තර්ජනයක් කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න
    මම උඹට කියන්නේ නිකන් ඉන්න එකේ අයි කිදෝ හරි ස්ට්‍රීට් ෆයිටින් හරි ඉගෙන ගනින්.පොලෝසි ඉන්නේ මැරුවට පස්සේ වැරදි කාරයෝ හොයල අල්ලන්න.කිසිම රටක පොලොසියට බෑ ගෙවල් රැක රැක ඉන්න :lol: