ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යන්න පුලුවන්නම් යනවා බන් මන් මෙහේ අවුරුදු ගානක් මහන්සියෙන් හදාගතපු බිස්න්ස් තියෙනවා :( එහෙම එක පාර යන්න විදියක් නෑ.

    අනිත් එක උන් මේ කුඩු විකුනන එව්න්වත් පාතාලෙ එව්න්වත් නෙමේ. එකෙක් ආමි එකක හිටපු එකෙක් උන් බීල වලි දාගන්න ගමෙ ඉන්න සෙට් එකක්.

    අනිත් එක මේක ගමක් කිව්වට පොඩි ටව්න් එකක්



    උන් ගැන වෙන අයට කේලම් කිව්වලු
    ------ Post added on Oct 23, 2024 at 3:22 AM
    Palayan ban bayla nogaha
    Biz goda dapu eka wate tiyena policit goda danawa
    Contact tikat hada gannawa
    Gahapan oic ta call ekak
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    Policiyta liyumak denna unge nam kiyala , mn maunoth mun tika waga kiwa yuthui kiyala
    ඔහොම entry දාන්න බැහැ ලු බං. ඕක කරන්න ගියාම කියනවා එහෙම entry දාන්න බැහැ.
    වාහනයක් හප්ප ගෙන ගියත් එතකොට උන්ව අහු වෙන්නේ කියලා.
    එහෙම උන ආදර්ශ නඩු ඕන තරම් ඇති

    එකෙක් ආමි එකක හිටපු එකෙක් උන් බීල වලි දාගන්න ගමෙ ඉන්න සෙට් එකක්.
    Ccmp එකට complain කරපන්. Kudalan යනව case godak watenawa. Army eke neethiyenuth case. Policeyen uth dapan
    ------ Post added on Oct 23, 2024 at 6:44 AM
     
    • Like
    Reactions: libero

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

    මන් කරපුවත් නැති දේවල් මන් කරා කියල හිතාගෙන එයාල මට තර්ජනය කරනවා. අයිත් කරොත් බලාගන්නම්ලු.මරනවලු.

    ඉතින් ආයිත් පාරක් උන්ට ඒ දේ උනොත් ඒකටත් මන් අල්ලගනිවි.

    මට මේකට පොලිසි යන්නත් හිතෙනවා.. ඒත් බයයි උන් පස්සෙ මට ශොට් එක දුන්නොත් කියල. මේකට මොකක්ද කරන්න ඕන මම?
    ජේවීපී චන්ඩි ද ?
    කොහෙද ඔය ?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මේ ටිකේ ස්ත්‍රී දුෂනයි,ඒවා කරපු විදියයි මාදයේ කියන නිසා ඒවායින් උත්තේජන ගන්න පිස්සෝ ටිකක් ඉන්නවා. වයිෆ් ලස්සන නං පරිස්සමෙන්. ඔන්න ඕක නිසා තමා මම හම තිස්සෙම කියන්නේ කොල්ලෙක් උනහම පෙන්දෙක් වගේ නොවී ඕන තැනක බැහැල ඉන්න පුළුවන් හැකියාවන් හදා ගන්න කියලා.අපිට ඔයප්‍රශ්න නැත්තේ ඒකයි.දැන් පරක්කු වැඩි නිසා වයිෆ් ව එයාගේ ගෙදරක නවත්තලා ඔය ප්‍රශ්නෙට මුණ දීපන්. මට නන් පාරේ යද්දී බල්ලෙක් පැන්නත් මැරෙන්නම ගහනවා. ගහන එක ගහපන් පහුවදා පත්තරේ මුල් පිටුවේ යන්නම. ගමෙන් පැනලා දවස් තුන හතරකින් මොසමකින් උසාවියට ඉදිරි පත් වෙයන්.
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
     

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    Palayan ban bayla nogaha
    Biz goda dapu eka wate tiyena policit goda danawa
    Contact tikat hada gannawa
    Gahapan oic ta call ekak
    මට පොලිසියේ කනෙක්ශන් තියෙනවා.ඒත් මට අව්ල තිබ්බෙ මුන් පිටින් ගේමක් ඇද්දොත් කියල.. පොලිසියට ඒක නවත්තගන්න පුලුවන්ද කියල අහන්න THREAD එක දැම්මෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට පොලිසියේ කනෙක්ශන් තියෙනවා.ඒත් මට අව්ල තිබ්බෙ මුන් පිටින් ගේමක් ඇද්දොත් කියල.. පොලිසියට ඒක නවත්තගන්න පුලුවන්ද කියල අහන්න THREAD එක දැම්මෙ
    පොලිසියේ ඉන්නෙත් මිනිස්සු.කරන්නේ ජීවත් වෙන්න රස්සාවක්.පැය 24 උඹව ගේ වටේ ඉඳන් රකින්න පොලිසියට බෑ.
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මට පොලිසියේ කනෙක්ශන් තියෙනවා.ඒත් මට අව්ල තිබ්බෙ මුන් පිටින් ගේමක් ඇද්දොත් කියල.. පොලිසියට ඒක නවත්තගන්න පුලුවන්ද කියල අහන්න THREAD එක දැම්මෙ
    Ubata hemathenama connection thiyenwa kiyala unta therenna arapan, defender ekak ehema genna ganin ge lagata.

    ehema neththm direct un ekka gihin katha karapan. oya wage unwa direct katha karama namma ganna puluwan, ekata wedeta hariyana 3rd party ekekkwa set karganin, un baya, neththm un garu karana ekekwa.
     
    • Like
    Reactions: poopoo and icewiz

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපෙ ගමෙත් හිටියා මගෙ බෙල්ල කපනවා කියලා සද්දෙ දදා හිටපු එකෙක් දැන් උන් මාව දැක්කම ඔලුව නමලා මල්ලි කියලා හිනාවෙලා යනවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැම්මම ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න මරන තර්ජන කලා කියලා. පස්සෙ මොනවහරි වුනොත් කලින් පැමිණිල්ලක් දාලා තිබ්බ එක ඔයාට වාසියි. තර්ජනය කරනවා පුලුවන්නම් හොරෙන් විඩියෝ කරගන්න.
     
    • Like
    Reactions: banda065

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අඩේ..අකවුන්ට් එකේ නම වෙනස් උනත් ටයිටල් එක දැක්කම හිතුනා මේක නදුනයාට උන දෙයක්ද කියලා. :rolleyes: බලන් යනකොට ඌම නේ මේ.. :no: මම හිතන්නේ උබේ මෝක් හරි අවුලක් තියෙනවා බං.. හැම එකාම උබ එක්ක පැටලෙන්න එන්න හේතුවක් ඇති
     
    • Like
    Reactions: SLK_sri

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    @Nadun26 account ekath game ewun issuwada?

    අඩේ..අකවුන්ට් එකේ නම වෙනස් උනත් ටයිටල් එක දැක්කම හිතුනා මේක නදුනයාට උන දෙයක්ද කියලා. :rolleyes: බලන් යනකොට ඌම නේ මේ.. :no: මම හිතන්නේ උබේ මෝක් හරි අවුලක් තියෙනවා බං.. හැම එකාම උබ එක්ක පැටලෙන්න එන්න හේතුවක් ඇති

    මම නමේ මචන් වෙන කෙනක් මේ එක්කෝ මම ලියනවා වගේ ලියනවා ආතල් එකක් දෙන්න
    මටනම් මෙහෙම දෙයක් වුනේ නැහැ මම හොදින් ඉන්නවා
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Umba thaniyamanam inne, Rottek hadapan gedara unuth kana ganata. Acide tikak genen gedara, Kaduwak hadaganbin, Konde raula poddak wawa ganin.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    හොදමදේ රොට්වයල වගේ යකෙක් වගේ බල්ලෙක් හෝ දෙන්නෙක් හදන එක. එලියට පහලියට යන වෙලාවට පොඩ්ඩක් එහෙට මෙහෙට අරන් ගියානම් ඔය පුස් චන්ඩි ගේමකට එන්න කලින් ආයෙ දෙපාරක් හිතනව :ROFLMAO:

    හරිම විසදුම නීතිය මාර්ගයෙන් දෙයක් කරන එක. 118 police emergency information service or 119 police emergency service ගහල ප්‍රශ්නය කියන්න. ඒගොල්ලො උපදෙසක් දේවි මොකද්ද කරන්න ඕන කියල.

    උපදෙසක් ගන්න ලෝයර් කෙනෙක්ට දෙන්න සල්ලි ටිකක් තියේනම් හරිහමන් ලෝයර් කෙනෙක් හම්බවෙන්න. ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් නම් වඩා හොදයි. හොද උපදෙසකින් සියලු දේ නිවාරණය කරගන්න පුලුවන්.

    සල්ලි නැත්නම් මෙතෙන්ට යන්න.
    https://moj.gov.lk/index.php?option=com_content&view=article&id=31&itemid=179&lang=en

    එහෙමත් නැත්නම් මෙතෙන්ට කතා කරන්න.
    1000027454.jpg

    කොච්චර දේවල් තියෙනවද කරන්න පුලුවන්. තව තව විධිත් තියෙනව ;-)
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    මට පොලිසියේ කනෙක්ශන් තියෙනවා.ඒත් මට අව්ල තිබ්බෙ මුන් පිටින් ගේමක් ඇද්දොත් කියල.. පොලිසියට ඒක නවත්තගන්න පුලුවන්ද කියල අහන්න THREAD එක දැම්මෙ
    අමු පොන්නයෙක්නෙ තෝ
     
    • Haha
    Reactions: SLK_sri