කජු ඇහිඳලා ගමේ විදිහට පුච්චලා ලේසියෙන් වටලප්පන් හදන්න පුලුවන් රෙසිපි එකක් තමයි මේ.... බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. Improve කරගන්න එලකිරියේ යාලුවෝ ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට. ස්තූතියි!!
Source
Source
Last edited:
Thank youපුච්චපු කජු විත් වටලප්පන් බම්ප්
Oya gahenma thamai keduwe. Eeka video karaganna beri una. Eh kale channel eka hadala thibbe neclose-up wadiy
kaju ohoma nikan watila thiyenne nane, thani boruwa
puhulama galawana seen ekath ona
Dennamපුච්චපු කජු දාල ගල් බනිසක් හදන වීඩියෝ එකක් ඕන
සන්සාරෙටම කරගන්න පිනක්
Dennam
------ Post added on Jul 7, 2024 at 2:23 PM