ගමේ සාදු වටේ යද්දී

ගමේ සාදු වටේ යද්දී ඔබට තරහා යනවද

  • ඔව්

    Votes: 18 41.9%
  • නැ

    Votes: 25 58.1%

  • Total voters
    43

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගමේ සාදු වටේ යද්දී දායක සබාවට රිදෙන්නේ ඇයි බන්. ගෑනි කැමැත්තෙන් නම් ඉන්නේ සාදු නීතියට අනුව වැරද්දක් කරන්නේ නැනේ. ඉතින් කොහෙවත් ඉන්න උන්ට රිදෙන්නේ ඇයි ? දානේ දෙන නිසාද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Wate palayan gihuyek wela, minissu siurata wandunne eka dagena budiyanawata nemei lol
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Wate palayan gihuyek wela, minissu siurata wandunne eka dagena budiyanawata nemei lol
    සිව්රට වදින්නේ යන්නේ මිනිස්සුනේ. නීතියක් නැනේ සිවුරට වදින්නම කියලා.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    බෞද්ධ දර්ශනයට අනුව වැරද්දක් කරනවා. එහෙම වටේ යන්න ඕනෑමනම් සිවුරු හැරලා ගිහි ජීවිතයට ඇවිල්ල වටේ යන්න පුළුවන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉරිසියාව බන්. ලිංගික කුහකත්වය. :lol:
    අන්න හරි. branded ඇදුම් ඇඳලා ලිඉස් දාලා කාර් වටින් ගිහින් ගෑනු ඉම්ප්රෙස් කරලා හුකන්න හදන උන්ට වඩා එකම රෙද්ද අඳින සාදු ගනුන්ට හුකනවා කියලා දැනගත්තම තියෙන ඉරිසියාව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    AC දාගෙන නේද ත්‍රීසම් කරේ..කවුද දන්නේ බිල ගෙවන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්ද කියල..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    AC දාගෙන නේද ත්‍රීසම් කරේ..කවුද දන්නේ බිල ගෙවන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්ද කියල..
    Hmmm 16% CEB discount
    Ape salli lol
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    AC දාගෙන නේද ත්‍රීසම් කරේ..කවුද දන්නේ බිල ගෙවන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්ද කියල..
    Hmmm 16% CEB discount
    Ape salli lol
    ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    සිව්රට වදින්නේ යන්නේ මිනිස්සුනේ. නීතියක් නැනේ සිවුරට වදින්නම කියලා.
    මිනිස්සු වදින්නේ සිවුරට නෙවෙයි. සිවුර ඇදන් ඉන්න පුද්ගලයා බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරනවයි කියලා සිතන නිසා. ඒ ගෞරවයට තමයි මිනිස්සු වදින්නේ. හැබැයි සිවුරක් ඇදගෙන ගිහි ජීවිතය ගෙවනවනම් එතන බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන පුද්ගලයෙක් නැහැනේ. එතන ඉන්නේ රෙද්දක් ඇදගත්තු පුද්ගලයෙක් පමණයි. එහෙනම් ඔහු වහාම ශාසනයෙන් ඉවත් වෙන්න ඕන නැත්නම් ඉහලින් ඉන්න අය ඔහුව ශාසනයෙන් නෙරපන්න ඕන.

    ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝ
    උබේ ආගම මොකක්ද බ්‍රෝ?
    ------ Post added on Jul 8, 2023 at 7:29 AM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු නිසානේ මේ සේරම ප්‍රශ්ණ :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝ
    ඉතිං ඵහෙනම් හාමුදුරුවරුත් බොරුව නේ කරන්නේ ඵයාලත් අතඅැරලා නෑ.🤣
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මිනිස්සු වදින්නේ සිවුරට නෙවෙයි. සිවුර ඇදන් ඉන්න පුද්ගලයා බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරනවයි කියලා සිතන නිසා. ඒ ගෞරවයට තමයි මිනිස්සු වදින්නේ. හැබැයි සිවුරක් ඇදගෙන ගිහි ජීවිතය ගෙවනවනම් එතන බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන පුද්ගලයෙක් නැහැනේ. එතන ඉන්නේ රෙද්දක් ඇදගත්තු පුද්ගලයෙක් පමණයි. එහෙනම් ඔහු වහාම ශාසනයෙන් ඉවත් වෙන්න ඕන නැත්නම් ඉහලින් ඉන්න අය ඔහුව ශාසනයෙන් නෙරපන්න ඕන.
    රෙද්දක් ඇඳගත්ත එකෙක් සහ සාදු කෙනෙක් අතර වෙනස මොකද්ද ?
    ගතින් වැරද්දක් නොකරත් හිතින් හරි වැරදි කරන්න පුළුවන් නේ. උබලා කොහොමද ඕවා මොනිටර් කරන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    රෙද්දක් ඇඳගත්ත එකෙක් සහ සාදු කෙනෙක් අතර වෙනස මොකද්ද ?
    ගතින් වැරද්දක් නොකරත් හිතින් හරි වැරදි කරන්න පුළුවන් නේ. උබලා කොහොමද ඕවා මොනිටර් කරන්නේ

    වැඩිය රිප්ලයි දාන්න ඵපා බළලා මල්ලෙන් පනී.🥴
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    වැඩිය රිප්ලයි දාන්න ඵපා බළලා මල්ලෙන් පනී.🥴
    සොලී සොලී අටලොධමෙන් නොසැලෙන ඔබට රිධුනා නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    හිතෙන් හදාගෙන ඉන්න template එක ඇතුලේ තමයි උන්ගේ ආතල් එක තියෙන්නේ. ඒක කඩල නිසා තමයි තරහ යන්නේ.
    ලිංගික ඉරිසියාවත් තියනව..

    කරන්න තියෙන්නේ එතනින් පස්සේ නොසලකා හරින එක. සිවුරක් දාගෙන මේ පුද්ගලයා බොරුවක් කරන්නේ කියන එක තේරුම් අරගෙන ඇත්ත අරමුණට මහන උන කෙන්ක්ට උදව් කරන එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    rGPQgIZ.jpeg

    ගණයා ආතල් අරං
    අපේ ආතල් කඩන්න එන නිසා 😁
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    බෞද්ධ දර්ශනයට අනුව වැරද්දක් කරනවා. එහෙම වටේ යන්න ඕනෑමනම් සිවුරු හැරලා ගිහි ජීවිතයට ඇවිල්ල වටේ යන්න පුළුවන්.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: lapaman

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්සෙල්ලම ගිහියෙකුයි පැවිද්දෙකුයි අර්ථ දක්වපන්

    පැවිද්දා ඉන්නේ ගිහියාගේ තියෙන ගිටිලි ෆිලින්ස් වලට බණක් කියලා නුලක් බැඳලා ආතල් එකක් දෙනවා ,ගිහියා ඉන්නේ පැවිද්දට එකට හරියන්න කන්න දෙනවා බොන්න දෙනවා සල්ලි දෙනවා.

    හිතෙන් හදාගෙන ඉන්න template එක ඇතුලේ තමයි උන්ගේ ආතල් එක තියෙන්නේ. ඒක කඩල නිසා තමයි තරහ යන්නේ.
    ලිංගික ඉරිසියාවත් තියනව..

    කරන්න තියෙන්නේ එතනින් පස්සේ නොසලකා හරින එක. සිවුරක් දාගෙන මේ පුද්ගලයා බොරුවක් කරන්නේ කියන එක තේරුම් අරගෙන ඇත්ත අරමුණට මහන උන කෙන්ක්ට උදව් කරන එක.
    උබ තමා හරිම උත්තරේ දුන්නේ.