ගමේ සාදු වටේ යද්දී දායක සබාවට රිදෙන්නේ ඇයි බන්. ගෑනි කැමැත්තෙන් නම් ඉන්නේ සාදු නීතියට අනුව වැරද්දක් කරන්නේ නැනේ. ඉතින් කොහෙවත් ඉන්න උන්ට රිදෙන්නේ ඇයි ? දානේ දෙන නිසාද ?
සිව්රට වදින්නේ යන්නේ මිනිස්සුනේ. නීතියක් නැනේ සිවුරට වදින්නම කියලා.Wate palayan gihuyek wela, minissu siurata wandunne eka dagena budiyanawata nemei lol
අන්න හරි. branded ඇදුම් ඇඳලා ලිඉස් දාලා කාර් වටින් ගිහින් ගෑනු ඉම්ප්රෙස් කරලා හුකන්න හදන උන්ට වඩා එකම රෙද්ද අඳින සාදු ගනුන්ට හුකනවා කියලා දැනගත්තම තියෙන ඉරිසියාවඉරිසියාව බන්. ලිංගික කුහකත්වය.![]()
Hmmm 16% CEB discountAC දාගෙන නේද ත්රීසම් කරේ..කවුද දන්නේ බිල ගෙවන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්ද කියල..
AC දාගෙන නේද ත්රීසම් කරේ..කවුද දන්නේ බිල ගෙවන්නේ ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින්ද කියල..
ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝHmmm 16% CEB discount
Ape salli lol
මිනිස්සු වදින්නේ සිවුරට නෙවෙයි. සිවුර ඇදන් ඉන්න පුද්ගලයා බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරනවයි කියලා සිතන නිසා. ඒ ගෞරවයට තමයි මිනිස්සු වදින්නේ. හැබැයි සිවුරක් ඇදගෙන ගිහි ජීවිතය ගෙවනවනම් එතන බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන පුද්ගලයෙක් නැහැනේ. එතන ඉන්නේ රෙද්දක් ඇදගත්තු පුද්ගලයෙක් පමණයි. එහෙනම් ඔහු වහාම ශාසනයෙන් ඉවත් වෙන්න ඕන නැත්නම් ඉහලින් ඉන්න අය ඔහුව ශාසනයෙන් නෙරපන්න ඕන.සිව්රට වදින්නේ යන්නේ මිනිස්සුනේ. නීතියක් නැනේ සිවුරට වදින්නම කියලා.
උබේ ආගම මොකක්ද බ්රෝ?ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝ
ඉතිං ඵහෙනම් හාමුදුරුවරුත් බොරුව නේ කරන්නේ ඵයාලත් අතඅැරලා නෑ.ධාන පාරමිතාව පුරනවා කියලා කරන්නේ හෙන බොරුවක් නේ ඔයි. හිතන් ඇතරලා නෙමෙයි නේ ධානේ දෙන්නේ. යමක් අපහු බලාපොරොත්තුවෙන් නේ. මාර බවුධ්ධයෝ
රෙද්දක් ඇඳගත්ත එකෙක් සහ සාදු කෙනෙක් අතර වෙනස මොකද්ද ?මිනිස්සු වදින්නේ සිවුරට නෙවෙයි. සිවුර ඇදන් ඉන්න පුද්ගලයා බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරනවයි කියලා සිතන නිසා. ඒ ගෞරවයට තමයි මිනිස්සු වදින්නේ. හැබැයි සිවුරක් ඇදගෙන ගිහි ජීවිතය ගෙවනවනම් එතන බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන පුද්ගලයෙක් නැහැනේ. එතන ඉන්නේ රෙද්දක් ඇදගත්තු පුද්ගලයෙක් පමණයි. එහෙනම් ඔහු වහාම ශාසනයෙන් ඉවත් වෙන්න ඕන නැත්නම් ඉහලින් ඉන්න අය ඔහුව ශාසනයෙන් නෙරපන්න ඕන.
රෙද්දක් ඇඳගත්ත එකෙක් සහ සාදු කෙනෙක් අතර වෙනස මොකද්ද ?
ගතින් වැරද්දක් නොකරත් හිතින් හරි වැරදි කරන්න පුළුවන් නේ. උබලා කොහොමද ඕවා මොනිටර් කරන්නේ
සොලී සොලී අටලොධමෙන් නොසැලෙන ඔබට රිධුනා නම්වැඩිය රිප්ලයි දාන්න ඵපා බළලා මල්ලෙන් පනී.![]()
බෞද්ධ දර්ශනයට අනුව වැරද්දක් කරනවා. එහෙම වටේ යන්න ඕනෑමනම් සිවුරු හැරලා ගිහි ජීවිතයට ඇවිල්ල වටේ යන්න පුළුවන්.

ඉස්සෙල්ලම ගිහියෙකුයි පැවිද්දෙකුයි අර්ථ දක්වපන්
උබ තමා හරිම උත්තරේ දුන්නේ.හිතෙන් හදාගෙන ඉන්න template එක ඇතුලේ තමයි උන්ගේ ආතල් එක තියෙන්නේ. ඒක කඩල නිසා තමයි තරහ යන්නේ.
ලිංගික ඉරිසියාවත් තියනව..
කරන්න තියෙන්නේ එතනින් පස්සේ නොසලකා හරින එක. සිවුරක් දාගෙන මේ පුද්ගලයා බොරුවක් කරන්නේ කියන එක තේරුම් අරගෙන ඇත්ත අරමුණට මහන උන කෙන්ක්ට උදව් කරන එක.