ගමේ FM Radio එකක් කරමුද ??

Peminda

Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    :yes::yes: අවසර ගන්න ඕනි.
    F.M. 1km ට්‍රාන්ස්මීටර් PCB අරන් සර්කිට් එක හදලා හොදට ටියුන් කරගන්න:):)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,787
    3,204
    113
    37
    @ katubedda
    උබ සැලෙන්ඩ එප‍ා බන්. අත්දැකීමක් ගන්නත් එක්ක ‍හදපන්:yes::yes::yes:.

    පහල දාලා තියෙන්නේ මම හදලා ටෙස්ට් කරපු එකක්. පෙඩි අවුලකට තියෙන්නේ මෙකේ frequency එක ටිකක් stable මදි. vhf tv channel cut wenawa 100m විතර යනකම්. specially channel-eye එක මස්තබාල්දු වෙලාම යනවා:rolleyes::rolleyes::rolleyes:.
    මෙක ලන්කා‍වේ circute පොතක තිබිල‍ා මම හැදුවේ. 2003 දි විතර. එතකොට මම 10 වසරේ:cool::cool:. එ දවස්වල ඔකේ pcb එක තිබුනා කුරුණැගල circute බඩු ක‍ෙඩේක.

    උබ මෙක හදනවානම් transistor එකට heat sink එකක් අනිවාර්යයෙන්ම දාපන්. ඇන්ටනාව connect කරන්නේ නැතිව power දෙන්න යන්න එපා. උබ මේක හැදුවොත් කියපන් full power output එක එන්න tune කරන හැටි කියලා දෙන්නම්.

    2-2.jpg
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    MEKA HONDA BUT MEKE CRYSTAL NA NE. CHANNEL SERAMA MASTABALDU WENAWA ISSARALA MEKA HADALA EXP ARAN BAPALAN, UMBATA HARI THANAKATA TUNE KARA GANNA BE MEKEN,
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප්
    අකුරු තුනයි බන් තියෙන්නේ.තරහ වෙන්න එපා බන්.ප්ලීස්.එකයිනේ මදි
     
    :yes::yes: අවසර ගන්න ඕනි.
    F.M. 1km ට්‍රාන්ස්මීටර් PCB අරන් සර්කිට් එක හදලා හොදට ටියුන් කරගන්න:):)

    මචං කොහෙන්ද අවසර ගන්න ඕන කීයක් විතර උන් ගනීද ??

    ADO MAMATH ISKOLE YANA KALE OKA KALA SCHOOL EKE SCIENCE DAY EXIBITION EKATA. 2km DIA EKA WADA KALA PERMISSION GATHTHE NAM NA. MAAM HADUWE CIRCUIT EKA 2N TRANSITER DEKA DALA HADUWE MATHTHAKA NA, BUT MAMA DAKKA EBAY EKE THIYENAWA HADAPUWA.

    http://www.ebay.com/itm/FM-stereo-PLL-transmitter-broadcast-76-108MHZ-1W-7W-only-PCB-fan-/111485982502?pt=LH_DefaultDomain_0&hash=item19f5151726

    UMBAWA PLOCYEN KUDALAGENA GIYOTH API DANNE NA ONNA

    අඩෝ එල කොල්ලෙක්නේ කොහොමද වැඩේ නැගලා ගියාද ?? මට ඕව හදන්න තේරෙන්නෙ නෑ බන්
    මාත් මේ අවුරුදු උත්සවේට ගහන්න අයිඩියා එක තියෙන්නේ ඊට කලින් පොඩි ටෙස්ටින් පාරක් දාන්න ඕන

    බය කරන්න එපා යකෝ
     
    උබ සැලෙන්ඩ එප‍ා බන්. අත්දැකීමක් ගන්නත් එක්ක ‍හදපන්:yes::yes::yes:.

    පහල දාලා තියෙන්නේ මම හදලා ටෙස්ට් කරපු එකක්. පෙඩි අවුලකට තියෙන්නේ මෙකේ frequency එක ටිකක් stable මදි. vhf tv channel cut wenawa 100m විතර යනකම්. specially channel-eye එක මස්තබාල්දු වෙලාම යනවා:rolleyes::rolleyes::rolleyes:.
    මෙක ලන්කා‍වේ circute පොතක තිබිල‍ා මම හැදුවේ. 2003 දි විතර. එතකොට මම 10 වසරේ:cool::cool:. එ දවස්වල ඔකේ pcb එක තිබුනා කුරුණැගල circute බඩු ක‍ෙඩේක.

    උබ මෙක හදනවානම් transistor එකට heat sink එකක් අනිවාර්යයෙන්ම දාපන්. ඇන්ටනාව connect කරන්නේ නැතිව power දෙන්න යන්න එපා. උබ මේක හැදුවොත් කියපන් full power output එක එන්න tune කරන හැටි කියලා දෙන්නම්.

    2-2.jpg

    අඩෝ හෙල්ප් එකට රොම්බ තෑන්ක්ස් අවුල තියෙන්නෙ බන් මට ඕව හදන්න තේරෙන්නෙ නෑ නේ පාස්සන්නත් අමාරුයි :sorry: :sorry:
    ඕව හදපුවා නැද්ද බන් වැඩේ කරොත් උබව කන්ටෑක්ට් කරන්නම්කො වැඩිදියුණු කරගන්න
    උබ කරාද මචං වැඩේ අලුත් සර්කිට් වල ඔය වි එච් එෆ් අවුල එන එකක් නෑ නේ :rolleyes: :rolleyes:
     
    තෑන්ක්ස් මචං

    FM Radio Bump.....

    තෑන්ක්ස් මචං

    බම්ප්
    අකුරු තුනයි බන් තියෙන්නේ.තරහ වෙන්න එපා බන්.ප්ලීස්.එකයිනේ මදි

    අඩෝ කැත වැඩ කරන්න එපා බන් බලපන් අනිත් උන් ඔක්කොම අකුරු හතරක් ගහලා තියෙද්දි උබ අකුරු තුනක් ටයිප් කරලා යන එක හොදද බන්

    ආ උබ අර මරිසි වැඩ ත්‍රෙඩ් එක වගේ ආතල් ත්‍රෙඩ් එකක් හෙව්වා නේ
    මේ ත්‍රෙඩ් එක බලපන් වතිල වෙදාගෙන් අහන්න ටැග් ටිකත් බලපන් හොදේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1032881

    තෑන්ක්ස් මචං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18017313 said:
    ammatahudu :rolleyes: sirawatada kiyanne ??
    ado sathiyakata withara awasara ganna brida bn
    umb khmada oka danne umbath kra neda meka ita passe hamudawen awilla allan gya neda umbwa
    aththa kypn :rofl: :lol:
    දවස් ගාණකට අවසර ගන්න පුළුවන්ද කියලා නම් දන්නෑ බං.. කොහොම හරි මීටර් සීයෙන් එහා අල්ලනවා..:yes:

    මම අල්ලන් ගියේ නෑ බං.. ඕවා සාමාන්‍ය දැනීම..:cool: