ගමේ FM Radio එකක් කරමුද ??

දවස් ගාණකට අවසර ගන්න පුළුවන්ද කියලා නම් දන්නෑ බං.. කොහොම හරි මීටර් සීයෙන් එහා අල්ලනවා..:yes:

මම අල්ලන් ගියේ නෑ බං.. ඕවා සාමාන්‍ය දැනීම..:cool:

මීටර් 100 න් මොනව කරන්නද බන් එෆ් එම් මයි එකකුත් මීටර් 100 ක් විතර තියෙන්වා
 
Macho oka karanda danata tiyena radio channel ekakin liyumak ganda oone test channel ekak widihata ube radio channel eke frequency eka use karanawa kiyala.dannan kohomada danne na.mokada hama radio station ekakkma frequncy dekakata seema karala tiyena nisa.

උන් දෙන්න කැමති වෙන එකක් නෑ නේ බන් අපිට බැරිද උන්ගේ ලයින් කැපෙන්නෙ නැති වෙන්න එකක් ගහන්න


තෑන්ක්ස් මචං
 
ලන්කාවටම දෙන්න විදියක් නැතෙයි? :rolleyes:

ලංකාවටම දෙන්නෙ කොහොමද බන් මේකෙ ඉන්න ඈයෝ ඔක්කොම දුවන් ඇවිත් මාව බය කරානේ බන් පටන් ගත්ත තැනම
*ට දෙකට ආදරෙයි මන් ඔව් :)

Oya podi silva ohoma hitiyata lankawatama deepu ekek thamai :baffled:

:baffled: :baffled: ඒ කිනම් පයන්නක්ද
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18020170 said:
    :baffled: :baffled: ඒ කිනම් පයන්නක්ද

    avatar258909_2.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තොට ඔච්චරම අමාරුවක් තියෙනවනම් ලවුඩ්ස්පීකරයක් ගහක ගැටගහල කෑ ගහපන් ගමටම ඇහෙන්න. පොලිසියට කලින් ගමේ එවුන් ටික ඇවිල්ලා උබේ ඇට තලයි.. :lol::lol:
     
    තොට ඔච්චරම අමාරුවක් තියෙනවනම් ලවුඩ්ස්පීකරයක් ගහක ගැටගහල කෑ ගහපන් ගමටම ඇහෙන්න. පොලිසියට කලින් ගමේ එවුන් ටික ඇවිල්ලා උබේ ඇට තලයි.. :lol::lol:

    ok ill try nice idea bn
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no:
    බෑ.. උඹට එහෙම ඕනෙ ඕනෙ විදිහට සංඛ්‍යාත පාවිච්චි කරන්න බෑ :no:
    හෙන දුර කතා කරන්න ඇහැකි වෝකි ටෝකි වලට පවා අවුල්ද කොහෙද :(
    ඕක ඔන්ලයින් කරපංකො :yes:
    ඉවරයිනෙ :D