ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොලොස් උයල (මැල්ලුමට ආසා නැත) :love: :love:
සීනි සම්බෝල :love: :love:
ලුණු මිරිස් :love: :love:
පරිප්පු :love: :love:
සම්බෝල :love: :love:
බතල :love: :love:
මඤ්ඤොක්ක :love: :love:
මිනී මස් :baffled: :baffled:
 
  • Like
Reactions: Rightdistributors

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පොලොස් උයල (මැල්ලුමට ආසා නැත) :love: :love:
    සීනි සම්බෝල :love: :love:
    ලුණු මිරිස් :love: :love:
    පරිප්පු :love: :love:
    සම්බෝල :love: :love:
    බතල :love: :love:
    මඤ්ඤොක්ක :love: :love:
    මිනී මස් :baffled: :baffled:

    ade ara anthima eka..............:shocked::shocked::shocked:

    rep denawa, anidda withara.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ade ara anthima eka..............:shocked::shocked::shocked:

    rep denawa, anidda withara.....

    කන්න අකමැතියි ඒත් කවද හරි කන්න වෙනවනෙ බං :( :(
    ඒ නිසා අකමැත්තෙන් ඉඳල කනවට වඩා කැමැත්තෙන් ඉඳල කන එක හොඳයි කියල හිතුව :( :(
    නැතුව මිනිස්සුන්ව හොය හොය ගිහිං මරාගෙන කන්නෑ :no: :no:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    කන්න අකමැතියි ඒත් කවද හරි කන්න වෙනවනෙ බං :( :(
    ඒ නිසා අකමැත්තෙන් ඉඳල කනවට වඩා කැමැත්තෙන් ඉඳල කන එක හොඳයි කියල හිතුව :( :(
    නැතුව මිනිස්සුන්ව හොය හොය ගිහිං මරාගෙන කන්නෑ :no: :no:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සංසුන් පොඩ්ඩා;19076127 said:
    කුරින්ඡන් කොළ (සම්බෝලය) මැල්ලුම..
    ජෝක් නෙමෙයි

    කුරින්ඡන් කොළ hema paththema nee, thiyena pathi walath hoya ganna amarui.
    niyam kemak thama.

    Rep aniddata withara dennam
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මෙ එලකිරි එකෙ වෙලාව කැරකෙන්නෙ නැද්ද මන්ද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මට සෑහෙන කට්ටියකට රෙප් දෙන්න තියෙනවා, අනේ මන්ද.....