ගම සමග ජෝක්ස් කරන ස'

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුට කවුද දන්නෑෑ බන් උපදෙස් දෙන්නේ.
    හිතපන්කෝ මහින්දයි ෆොන්සේකායි නැතුව මූ යුද්ධෙෙකරා නම් කොටිි මැරෙන්්නේ් හිනාව නවත්තගන්න බැරුව
    මහින්දයි ෆොන්සේකයි නැතුව යුද භූබියෙ යුද්ද කරපු මනුස්සයෙක්ටනෙ බන් උබල ඔය කියවන්නෙ, :lol: :lol: :lol: :lol:උබල වගේ ගොන්නු ඉන්නෙ අඩුවෙන් නිසා අවුලක් නැ ඉතින්..

    secfield20061201.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොල් සර් ගමෙන් ගමට යනව මිනිස්සුන්ගෙ දුක නිවනව, උබල බුරනව අහු කොන් අල්ලගෙන,ඔහොමම කරගෙන පලයල්ල, ගෙදර යන්ඩ වෙන්නෙ කාටද කියල බලමු අපි...

    dan ohoma giyahama minissunge duka niwenawada??? oya photo eka kohe gaththu ekakda kiyapanko.
    mama othana hitapu game minissungen live video ekak aran dennam aththa una hati saha script una hati??? uba ekagada mekata???

    mata moko , moko unahama ban. moko mama ticket book karan awill X Gahanna tharan puke amaruwak ne

    mama kiuwe ohoma gihin duka niwala hari yaida ban. othanata wiyadam karapu salli othana inna ewunta kanna denna thibuna corona asse.

    ekko karana eka piliwelakata karapalla, oya script eka hari yanne ne.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මුට කවුද දන්නෑෑ බන් උපදෙස් දෙන්නේ.
    හිතපන්කෝ මහින්දයි ෆොන්සේකායි නැතුව මූ යුද්ධෙෙකරා නම් කොටිි මැරෙන්්නේ් හිනාව නවත්තගන්න බැරුව
    🤭 🤭 මුන් දෙන්න වෙන්න බැරිද
    346866.jpg
    314982.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්දයි ෆොන්සේකයි නැතුව යුද භූබියෙ යුද්ද කරපු මනුස්සයෙක්ටනෙ බන් උබල ඔය කියවන්නෙ, :lol: :lol: :lol: :lol:උබල වගේ ගොන්නු ඉන්නෙ අඩුවෙන් නිසා අවුලක් නැ ඉතින්..

    secfield20061201.jpg


    මහින්දයි ෆොන්සේකයි නැතුව යුද භූබියෙ යුද්ද කරපු මනුස්සයෙක්ටනෙ බන් උබල ඔය කියවන්නෙ

    ka genada ban uba oya kiyanne????
    yako saman kumara ramawickramath baya nethuwa yuda bime hitapu ekek.
    nethuwa americawata penala giye ne
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොන හුයන්නක්ද යකෝ මේ.. කවුද බොලේ ජනාධිපතිට මේ වගේ උපදෙස් දෙන රටහරකා.. ඇරෝසන් වත්ද ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තව අවුරුදු 4 ක්ම ඔය විලාපේ අහන්න එපැයි... 😂😂😂 අන්න අරෙහේ ආරියාව ලමයි නෑ කිය කිය විලාප තියන් මොකක්ද එකක් අටවගෙනලු. 🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව අවුරුදු 4 ක්ම ඔය විලාපේ අහන්න එපැයි... 😂😂😂 අන්න අරෙහේ ආරියාව ලමයි නෑ කිය කිය විලාප තියන් මොකක්ද එකක් අටවගෙනලු. 🤣🤣🤣


    uba marry karalada???
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    තව අවුරුදු 4 ක්ම ඔය විලාපේ අහන්න එපැයි... 😂😂😂 අන්න අරෙහේ ආරියාව ලමයි නෑ කිය කිය විලාප තියන් මොකක්ද එකක් අටවගෙනලු. 🤣🤣🤣
    Lamai inna evunge keruvaava dan dan penavaney (lamayingeth ekka) :lol:
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Kohomath gootabaya kiyanne kalin pennagena hitapu character eka newey. Arakshaka lekam wage thanathurakatam eththatama supiri. eeka thamath ehemay. eeth janadhipathi kamata gelapenne ne. mahinda giyapu gamana yanna thiya hithannawath gootata be. thiyana ekama waasiya minihata wikalpayak mathu wela ne. Hebey eeka wenna wedi kaalayak yana ekakuth ne. Hitapu gaman mokek hari mathu wey.
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    නන්දසේන ගේ රස කතා ටෙලි ඩ්‍රාමා එකේ කොටසක්