ගයත්‍රිට කොරෝන ලු .

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පුදුම වයිරයකින් නේ බන් ගොඩක් උන් ඉන්නේ :lol:
    ලිංගික කුහකකම ගැන රිසර්ච් එකක් කරන්න ගන්න හොද සිම්ප්ලා ටිකක් ඉන්නවා මේකේ.
    කාට උනත් ලෙඩක් හැදුනාම ඔහොම සතුටු වෙන්නේ මෙලෝ රහක් නැති මූසලයෝ බන්. ජිවිතේ කිසිම ලාල් එකක් නෑ කාටහරි කෙල උනාම කාගේ හරි ලීක් උනාම අනේ හොද වැඩේ කියලා උඩ පනිනවා. ඊට පස්සේ ත්‍රෙඩ් දානව අනේ මට කවුරුත් කැමති නෑ, මට සෝශල් ෆොබියා, මට anxiety,මට කෙල්ලෙක් නෑ කිය කිය. මිනිස්සු කැමති වෙයිද බන් ඔය වගේ උන්ට. ඔය මිනිස්සු උබලට මොන වැරද්දක් කරාටද බන් ? අඩු ගානේ සල්ලි නයට අරන් දෙන්නේ නැතුව හරි ඉන්නවා නම් කමක් නෑ. නිදහසේ ඉන්න උන් සෙක්ස් කරනවා තමයි බන්.සෙක්ස් කියන්නේ අපාරාධයක් නෙමේ කියලා ලෝකේ පිලි අරන් සෑහෙන්න කල් දැන් . ගොඩක් රටවල උන් casual sex කරනවා. වගේම අපිත් ලොකු කාලයක් ජිවත් වෙන්නේ නෑ. අනුන්ට කරදරයක් නැත්නම් වෙන මිනිස්සු ගැන ඔහොම තරහෙන් පුපුර පුපුර ඉන්න එපා කැන්සර් එකක් වත් හැදෙයි. ඉන්න ටිකේ සතුටින් relax එකෙන් ඉන්න බලන්න.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    125418148_4105630789451992_1930515269260626435_n.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනේ ඔව් නාකි ලොන්ත ඉන්ජෙක්ෂන් ගහන් සුදු වුන ලංකාවෙ ගොන් බඩු දැකලා ඉරිසියාවේ පැලෙනව අප්පා😅😂😂
    ඉතින් ඇයි බන් උබ උන් ගැන කියව කියව නටන්න හදන්නේ . ගණන් ගන්නේ නැතුව ඉඩපන්කෝ අනිත් උන් වගේ
     
    • Love
    Reactions: Boole

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපේ රටේ කොරෝනා හැදුන නළු නිළියෝ
    👇
    👇
    👇

    ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, පේෂල පුර්ණිකා,ගයාත්‍රි ඩයස්,ගයාන් ශ්‍රිමාල්,සුරාජ් මාපා,උදයන්ති ,අංජුලා රාජපක්ෂ,අනුරාධා එදිරිසිංහ,මාධවී ඇන්තනී,අකිල,සජිත ඇන්තනී පවුල, පැතුම් රුක්ෂාන් දැනට මේ කී අයට 100% වැළදී ඇති බවත් තව කළාකරුවන් රාශියක් සැක කරමින් පරීක්ෂණ පවත්වන අතර ඒ අතර positive වන අය ගැන අප නැවත ඔබව දැනුවත් කරන්නම්.

    :cry::cry:
    බොරු කියන්න එපා bun.අනිත් එවුන් ගැන නම් දන්නේ නෑ, උදයන්තිව නම් අද උදෙත් දැක්කා. මම personaly උදයන්තිව දන්නවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුදුම වයිරයකින් නේ බන් ගොඩක් උන් ඉන්නේ :lol:
    ලිංගික කුහකකම ගැන රිසර්ච් එකක් කරන්න ගන්න හොද සිම්ප්ලා ටිකක් ඉන්නවා මේකේ.
    කාට උනත් ලෙඩක් හැදුනාම ඔහොම සතුටු වෙන්නේ මෙලෝ රහක් නැති මූසලයෝ බන්. ජිවිතේ කිසිම ලාල් එකක් නෑ කාටහරි කෙල උනාම කාගේ හරි ලීක් උනාම අනේ හොද වැඩේ කියලා උඩ පනිනවා. ඊට පස්සේ ත්‍රෙඩ් දානව අනේ මට කවුරුත් කැමති නෑ, මට සෝශල් ෆොබියා, මට anxiety,මට කෙල්ලෙක් නෑ කිය කිය. මිනිස්සු කැමති වෙයිද බන් ඔය වගේ උන්ට. ඔය මිනිස්සු උබලට මොන වැරද්දක් කරාටද බන් ? අඩු ගානේ සල්ලි නයට අරන් දෙන්නේ නැතුව හරි ඉන්නවා නම් කමක් නෑ. නිදහසේ ඉන්න උන් සෙක්ස් කරනවා තමයි බන්.සෙක්ස් කියන්නේ අපාරාධයක් නෙමේ කියලා ලෝකේ පිලි අරන් සෑහෙන්න කල් දැන් . ගොඩක් රටවල උන් casual sex කරනවා. වගේම අපිත් ලොකු කාලයක් ජිවත් වෙන්නේ නෑ. අනුන්ට කරදරයක් නැත්නම් වෙන මිනිස්සු ගැන ඔහොම තරහෙන් පුපුර පුපුර ඉන්න එපා කැන්සර් එකක් වත් හැදෙයි. ඉන්න ටිකේ සතුටින් relax එකෙන් ඉන්න බලන්න.
    බහුතර කාලකන්නි දූපත් වැසියන්ගේ ආතල් එක. රිටන් එක එනව බං මොකාට වුනත් ,ඔය හොදවැඩේ කියල හිතන එකෙක්ගේ අම්මට තාත්තට ඒ පොරට හරි මේක ආවෙ නැත්නම් ලොක පුදුමයක්. අනිව වෙන එක වෙනමයි..
     
    • Love
    • Like
    Reactions: weer 11 and Boole

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගයත්‍රී ට පොසිටිව් නම් නයනාටත් හරි ඇති
    source ekak nadda?

    නයනට බඩු හරිනම් වෙල්ගම ලොක්කටත් සුවිප් එක ඇදිලා ඇති....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    හොඳම වැඩේ රස්තියාදු ගහනවට..අර ශලනි කියන බඩ්ඩ ලොකු ටෝකක් දුන්න ලඟදි බන්දුල ගෙම්බගෙන් අවසර ගත්ත කියල රඟපාන්න..ඒකි කොළඹින් පැනල බණ්ඩාරවෙල ගිහින් ඉඳල අහුවෙලා.අවෝර්ඩ් ඵකක් ගත්තහම පඩ ෂෝ වැඩියි..
    හේ පොන්ස් උබ දැන් රස්තියාදු පදනම කියන ID එකෙන් ලොග් වෙන්න නැද්ද ද🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බහුතර කාලකන්නි දූපත් වැසියන්ගේ ආතල් එක. රිටන් එක එනව බං මොකාට වුනත් ,ඔය හොදවැඩේ කියල හිතන එකෙක්ගේ අම්මට තාත්තට ඒ පොරට හරි මේක ආවෙ නැත්නම් ලොක පුදුමයක්. අනිව වෙන එක වෙනමයි..
    ඔව් බන් ඒක ඇත්ත. අපිට වෙනවට අකමැති දෙයක් වෙන අයට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නවත් එහෙම උනාම සතුටු වෙන්න වත් හොද නෑ.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    සාමාන්‍ය මිනිස්සු 1000කට හැදුනත් "ආ එහෙමද" කියලා විතරක් ඉන්න උන් එක නළුවෙක්ට හැදුන ගමන් "අනේ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු" කියලා වැලපෙනවා.

    කෝමද ලංකාවේ මනුස්සකම
     
    • Like
    Reactions: buddikagayan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    සාමාන්‍ය මිනිස්සු 1000කට හැදුනත් "ආ එහෙමද" කියලා විතරක් ඉන්න උන් එක නළුවෙක්ට හැදුන ගමන් "අනේ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු" කියලා වැලපෙනවා.

    කෝමද ලංකාවේ මනුස්සකම

    ලස්සන රුපය කියන්නේ උසාවියේ ජුරියක් නවන්න උනත් පුලුවන් කියලා දන්නවාද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොකාට හැදුනත් කියන්න තියෙන්නේ ඉක්මන් සුවය ලැබේවා !!! කියල තමා..

    සෝස් එක ?