ගයත්‍රිට කොරෝන ලු .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    අපේ රටේ කොරෝනා හැදුන නළු නිළියෝ
    👇
    👇
    👇

    ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, පේෂල පුර්ණිකා,ගයාත්‍රි ඩයස්,ගයාන් ශ්‍රිමාල්,සුරාජ් මාපා,උදයන්ති ,අංජුලා රාජපක්ෂ,අනුරාධා එදිරිසිංහ,මාධවී ඇන්තනී,අකිල,සජිත ඇන්තනී පවුල, පැතුම් රුක්ෂාන් දැනට මේ කී අයට 100% වැළදී ඇති බවත් තව කළාකරුවන් රාශියක් සැක කරමින් පරීක්ෂණ පවත්වන අතර ඒ අතර positive වන අය ගැන අප නැවත ඔබව දැනුවත් කරන්නම්.

    :cry::cry:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු හැමෝටම !
    කාටවත් හොද වැඩේ කියල හිතන්න එපා. මොකද අද හවස වෙද්දි උබට ද මටද ෂුවර් නෑ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හොඳම වැඩේ රස්තියාදු ගහනවට..අර ශලනි කියන බඩ්ඩ ලොකු ටෝකක් දුන්න ලඟදි බන්දුල ගෙම්බගෙන් අවසර ගත්ත කියල රඟපාන්න..ඒකි කොළඹින් පැනල බණ්ඩාරවෙල ගිහින් ඉඳල අහුවෙලා.අවෝර්ඩ් ඵකක් ගත්තහම පඩ ෂෝ වැඩියි..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    අපේ රටේ කොරෝනා හැදුන නළු නිළියෝ
    👇
    👇
    👇

    ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, පේෂල පුර්ණිකා,ගයාත්‍රි ඩයස්,ගයාන් ශ්‍රිමාල්,සුරාජ් මාපා,උදයන්ති ,අංජුලා රාජපක්ෂ,අනුරාධා එදිරිසිංහ,මාධවී ඇන්තනී,අකිල,සජිත ඇන්තනී පවුල, පැතුම් රුක්ෂාන් දැනට මේ කී අයට 100% වැළදී ඇති බවත් තව කළාකරුවන් රාශියක් සැක කරමින් පරීක්ෂණ පවත්වන අතර ඒ අතර positive වන අය ගැන අප නැවත ඔබව දැනුවත් කරන්නම්.

    :cry::cry:

    කලාවට හොද කලක් යයි වගේ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හොඳම වැඩේ රස්තියාදු ගහනවට..අර ශලනි කියන බඩ්ඩ ලොකු ටෝකක් දුන්න ලඟදි බන්දුල ගෙම්බගෙන් අවසර ගත්ත කියල රඟපාන්න..ඒකි කොළඹින් පැනල බණ්ඩාරවෙල ගිහින් ඉඳල අහුවෙලා.අවෝර්ඩ් ඵකක් ගත්තහම පඩ ෂෝ වැඩියි..

    උබට තියෙන්නේ ලිංගික ඊරිසියාව
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබට තියෙන්නේ ලිංගික ඊරිසියාව

    අනේ ඔව් නාකි ලොන්ත ඉන්ජෙක්ෂන් ගහන් සුදු වුන ලංකාවෙ ගොන් බඩු දැකලා ඉරිසියාවේ පැලෙනව අප්පා😅😂😂