උකුස්සා : ඉතිං පෙම්වතා ගැන කියන්නේ නැද්ද?
ගයේෂා : එයගේ නම හසන්ජිත් ඔහු තරුණ ව්‍යවසායකයෙක්. ඩිබග් සමූහයට අයත් සමාගමක ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. මීට කලින් ඔහු ඉතාලියේ පිහිටි ශ්‍රී ටීවි ආයතනයේ ශ්‍රී ලංකා කළමණාකරු වශයෙන් සේවය කළා. එවගේම ඔහු ගායකයෙක්. ඔබයි මගේ ජීවිතේ ගීතය ගායනා කරන්නේ ඔහු.
ukussa.com/2011/10/gayesha-talks-about-gossip-with-ukussa.html