ගයේෂා පෙරේරාගේ සමාජ මෙහෙවරෙන් බිඳක්

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉතින් දැන් මෙහෙම නම් චන්දෙ ගත්තාම xxx වගේ සමාජ මෙහෙවරක් කරයි නෙ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපෙ දැත ශක්තිමත් කරන්න :dull::rolleyes:ඇය කල මෙහෙවරෙන් බිදක්...:P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගයෙශා මාව facebook Blockකරලා..දාපු comment එකක් සැර වෑඩි වෙලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2qnp8jc.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ ඡන්දේ නම් ගයේෂා අක්කිට ............අනේ ආසාවේ බෑ දෙන්න හිතෙනවා උම්මා................. මේයාගේ හැම රැස්විමකටම මම යනවා :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මගේ ඡන්දේ නම් ගයේෂා අක්කිට ............අනේ ආසාවේ බෑ දෙන්න හිතෙනවා උම්මා................. මේයාගේ හැම රැස්විමකටම මම යනවා :yes:

    මන් ඉන්නෙ මෙයා පොස්ටර් ගහනකන්..:love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    facepalm-hand-gesture-smiley-emoticon.gif

    එළකිරියෙ ඉන්න උන් වගේ හැමෝම හිතනවනම්....
    මුන් වගේ උන් රට පාලනයට එන්නෙත් නෑ.....
    එන්න දෙන්නෙත් නෑ....
    අවාසනාව මේක උඹල අපි හැමෝගෙම....