ගයේෂා පෙරේරාගේ සමාජ මෙහෙවරෙන් බිඳක්

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    news වලට කිව්වා ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නලු අවේ:rofl:,නාමල් මැතිතුමාගේ ආශිර්වාදයත් තියෙනවලු
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    news වලට කිව්වා ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරන්නලු අවේ:rofl:,නාමල් මැතිතුමාගේ ආශිර්වාදයත් තියෙනවලු

    අපි ඉතින් පොටොස් බල බල තනියෙම දැත ශක්තිමත් කර ගන්නවා :(:(:sorry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    fb.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha

    ඉදිරි බස්නාහිර සහ දකුණු පාළාත් මෑතිවරනයේ සටන් පාඨ -

    ගීතා - වයසට යන්න යන්න තාම මුවහත් වෙනවා ඒ හින්දා මට ගහන්න

    අනර්කලී - බස්නාහිර දකුණ පලාතේ රවුමක් යන්න බඩු ගණන් සසදන්න,සසදලාම මට ගහන්න.

    පබා : මහදේ සෑතපිලා මට ගහන්න

    ගයේශා : ඉගිලෙන මාලුන්ට විතරයි දුන්නේ මේ පාර ඔක්කොටම දෙනවා ඒහින්දා මට ගහන්න

    ජින්ජර් - සින්දුවක් අහන ගමන් කුඩු ගහන්න ඕනේනම් මල්ලිලා උස්සලා මට ගහන්න

    හිරුණිකා : තාත්තා මෑරුන පරන ඒවා මට මුකුත් මතක නෑ මතක් වෙන්න මට ගහන්න

    හොදම එක බලලා ගහපල්ලා උබලට සුබ අනාගතයක්!!!
    :lol::lol::lol:
     
    • Like
    Reactions: EUMA175

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මේවට තමයි කියන්නේ ඇඳගෙන නානවා කියල.. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ.. බලමුකෝ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අසභ්‍ය වචන භාවිතය සුදුසු නොවන හෙයින් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකෙමි