ගයේෂා_නිරුවතින්

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ගයේෂා_නිරුවතින්

    නිරුවතින් රඟපෑවේ ජනතාව වෙනුවෙන්…..

    g3-610x250.jpg


    “ඉගිලෙන්න මාළුවෝ” චිත්‍රපටයේ නිරුවතින් රඟපෑ චරිතය තමා විසින් රඟපෑවේ මෙරටේ සිටින ජනතාව වෙනුවෙන් බව ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා පවසයි.

    ඒ අප මාධ්‍යජාලය විසින් ගුවනට මුදාහරින දෙරණ “වාද පිටිය” කාලීන වැඩසටහනට එක්වෙමින්ය.

    ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා විසින් එම අවස්ථාවේදී මෙසේද ප්‍රකාශ කර සිටියේය.

    “තමන් ඕනෑම අවස්ථාවක බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවට කියා සිටින්නේ මනුස්‍සයෙක් සිනමාව තුළ දක්වන චරිතය හෝ පුද්ගලික ජීවිතය සම්බන්ධ කරගන්න එපා. අපි මේ ඔබ ඉදිරියට පැමිණ චිත්‍රපටයක් තුළින් හෝ ටෙලි නාට්‍යයක් තුළින් කරන්නේ රංගනයක් පමණයි. කවුරුන් හෝ කෙනෙකු කාලීන ප්‍රශ්නයකට අදාළ චරිතයක් නිරූපණය කිරීම පමණයි අපි අතින් කෙරෙන්නේ. විශේෂයෙන් තමන් විසින් ඉගිලෙන්න මාළුවෝ චිත්‍රපටයේ චරිතය කර තියෙන්නේ අද රටේ සිටින කාන්තා හිංසනයට, කාන්තාවන්ගේ පීඩනයට ලක්වෙච්ච චරිතයක්. සොහොයුර සොහොයුරියනි, අම්මේ තා‍ත්තේ මේ සියලුම දෙනාම මං ආමන්ත්‍රණය කර සිටිනවා මං මේ චරිතය කළේ ඔබ වෙනුවෙන්.මේ රට තුළ පැවතුණු කාලීන ප්‍රශ්නයක් උ‍පයෝගී කරගෙන අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද තිර පිටපතකට අනුව මං එම චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කළා.”


    Kochchara dukak eddha ?Api wenuven niruvathin ragapaala....giya davas tike apen benum ahagaththa :P
     
    Last edited: