ගර්භණි බව කාය ව්යවච්චේද විද්යාවෙන්
සංසේචනය
සංසේචනයෙන් දින 7ක් ගතවූ පසු ‘බ්ලාස්ටෝසිස්ටය’ ගර්භාෂ බිත්තිය අල්ලා ගැනීමට උත්සහ කරමින්...
සංසේචනයෙන් සති 2ක් ගතවූ පසු, කළලය ගර්භාෂ බිත්තිය තුල සුරක්ෂිතව. වැදෑමහ සෑදීම ඇරඹී... මවට තමන් ගැබ්ගෙන ඇති බව සැක පහළ වන්නේ මේ කාලයේදීය.
සති 3 අවසාන වනවිට ස්ථර 3කින් සමන්විත සෛල තැටියක් වන කලලයේ බබාගේ ශරීර අක්ෂය තීරණය වී අවසන් වේ. මේ වන විට බොහෝ මව්වරු තමන් ගැබ් ගෙන ඇතිබව තහවුරු කරගෙන ඇත.
සති 3-8 සීඝ්ර විකසනය. සති 3 දී සෛල තැටියක් වූ කළලය සති 8 දී හිස, මුහුණ, කට, අත්, පා, ඇඟිලි සියල්ල නිමවුණු කළලයක්. කළලයේ දිග 6cm.
සති 26දී
සති 38-40දී
සති 8 සිට උපත දක්වා
• කළලය ක්රමයෙන් මිනිස් රුවකට හැඩ වීම. උදා:- හිස, කඳ, අත්, පා නියම අනුපාත වලින් විශාල වීම. ඇහිබැම කොණ්ඩය නිර්මාණය වීම.
• කළලය සීඝ්රයෙන් වර්ධනය වීම.
o 20 weeks ~ 20cm (හිසේ සිට තට්ටම දක්වා දිග)
o 28 weeks ~ 28cm ~ 1Kg
o 40 weeks ~ 36cm ~ 3Kg
ඔන්න ඔහොමයි චූටි බබා කුස තුලට ඇවිත් වැඩෙන්නේ