ගර්භණීවීම වසරක් පමා කරන්න - වෛද්‍ය හර්ෂ අතපත්තු

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    mekanum machan wideshiya conspiracies
    umbala dannawa machan lankawe withrai sinahalayo inne(yakka pataw)
    sudda kamathi naa ape yakka pataw rawana tecnology eka yodagena mee rata diyunu wenawa dakinna
    (ara black panther movie eke wakandawa wage)

    sure ekata condom companiyakin loku ganak hambenna athi dokata
     
    • Like
    • Dislike
    Reactions: fkguy and kasunkaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,377
    1
    61,981
    113
    Mother Earth
    කොන්ඩම් දාන්නෙ නැතුව බිජ්ජෙ හිලට මොනා හරි පොඩ් රබර් ඇබයක් ගහල කරා නම් හරි. හැබැයි බිජ්ජ ඇතුළෙ කැරි පෙෂර් වෙලා බිජ්ජ පුපුරන්න ඉඩ තියෙනවා. ☠️💀
     
    • Haha
    Reactions: kasunkaru

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.

    "කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා."

    වසරකින් covid ඉවර වේවි කියලා හිතනවද ?:unsure:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා ඔහොම කියලා හරියන්නේ නැහැ යකුනි. කොන්ඩම් පැකට් එක ගානේ වත් බැදපු පවුල් වලට දෙන්නේ නැතුව. :-D:-D

    යකෝ උන්ට උකන්න කොන්ඩම් පකට් එක අතට අරන් දෙන්නත් ඕනද? අතින් අරන් ඇතුලටත් දාලා දෙන්න එපාද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    After a long time a good message from a member of GMOA (after promoting syrup and also not giving any clear message to people and promoting chemical fertilizer and many more misdeeds and misleading acts not relating to medical expertise)
     
    නෑහෑ සුද්දාගේ තොප්පිය

    51732439_10157076711878007_6408672881642831872_n.jpg
    51786626_10216148371436579_3390630325162868736_n.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,766
    113
    එකමත් එක රටක
    තව අවුරුද්දකින් මීට වඩා භයානක ප්‍රබේද තිබ්බොත් ??
    එදාට හිතෙයි අපරාදේ කලින්ම හදාගත්තේ නැත්තේ කියලා.
    ගිය අවුරුද්දේ කොවිඩ් නිසා ඔහොම හිතපු අයට මේ අවුරුද්දේ අපරාදේ කියලා හිතෙනවා ඇති.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඕවා කරන්න නෙමෙයි බං, අඩු තරමේ pfizer එකවත් pregnant අයට දෙන්න plan කරපල්ලා. ඒකත් ගිහින් කෙලින්ne හම්බන්තොට පාක්ෂිකයන් ට !
     
    • Like
    Reactions: gcloud and ML1987

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

    ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.

    "කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා."

    හරි තියන එකම විනෝදාංශයත් නවත්තන්න හදන්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තව අවුරුද්දකින් මීට වඩා භයානක ප්‍රබේද තිබ්බොත් ??
    එදාට හිතෙයි අපරාදේ කලින්ම හදාගත්තේ නැත්තේ කියලා.
    ගිය අවුරුද්දේ කොවිඩ් නිසා ඔහොම හිතපු අයට මේ අවුරුද්දේ අපරාදේ කියලා හිතෙනවා ඇති.
    එහෙනං ඉතින් ලබන අව්රුදෙත් නැතුව ඉන්නව
     
    • Like
    Reactions: dilann

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැනටමත් පරක්කුයි. මාර කෙලියක් වෙන්න යන්නේ මෙහම ගියොත්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අැත්තටම මේ වගේ වෙෙරස් ඵකකින් ලෝක විනාසයක් වෙලා තියෙද්දිත් ළමයි හදන්න මුන්ට පිස්සුද මංදා..මේ වගේ කාලෙක ළමයි හදනව කියන්නෙ ඒ ළමයින්ටත් කරන අසාධාරණයක්..අනික විශේෂයෙන් ලංකාව වගේ ගිලෙන නැවක් වගේ තියෙන රටක..මේ වගේ රටක ළමයි හදල දුක් දෙන්න කලින් සියපාරක්වත් හිතපල්ලා මෝඩ යකුනේ..තමන්ටවත් හරියට ජීවත් වෙන්න බැරුව ලෝකෙට පේන්න ළමයි හදලා උන්ට දුක් දෙන්න ඵපා..ජාතියට අාගමට අාදරේ කියල සමහරු ඵක ඵක්කෙනා කියන ඒව අහල ළමයි හදල ඉල්ලන් කනව.අර ඒ දවස්වල සිංහලේ කියල රාජපක්ෂගෙ මාෆියාවක් උඩු බිරුවේ ජාතිය බේරගන්න ළමයි හදපල්ල කියල.වෙන අාගම් වල අයට ඵයාලගෙ පල්ලි වලින් උදව්වක් හරි කරනව උඹලට කවුද උදව් කරන්නේ?අඩු ගානේ ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න උදව්වක් කරනවද..