හරිම කතාව නම් ලන්කාවේ ළමයි හදන්න එපා කියන එක. අඩුම ගානේ මේ කලබල ඉවර වෙනකම් වත් ඉන්න එක නම් කලයුතුමයි.. බෑරිම තෑන තමා ඔය කියනවා ඈත්තේ
ඔව් නේ බන්, සෑහෙන්න කල්පනා කරල, ටිකක් බයේ ඕක කියන්න ඇත්තේ. අපේ මහා සංඝරත්නය උනත් ඕකට විරුද්ද වෙන්න පුලුවන්. ඉස්ලාම් සහෝදරවරු නම් කොහොමත් ඕක ගනන් ගන්නේ නෑ.
සාමාන්‍ය බයි ජනතාව උනත් මට ශුවර් නෑ තාම
