Covid නවත්තන්න නම් මිනිස්සුන් ආත්මාර්ථකාමී ගති නැති කරලා දාන්න ඕන.
ඒක impossible දෙයක්. Nature එකෙන් ම එන දෙයක්. Specially ලංකාවේ උන්ට.
කොච්චර නීති තද කරත් ඒක මිනිස්සු එක්ක කරන්න බෑ.
රටවල් දෙකට බෙදලා clean උං වෙනම තියලා අනික් උන් වෙන් කරලා කරන්න බැහැ නේ.
රට වල් වහගෙන කරපු එක රටක් වත් නෑ.
Vaccine ඔක්කෝම fail. Vaccine වලින් මේක පාළනය කරන්න බෑ, මිනිස්සුන් ආත්මාර්ථකාමී නිසා බෝ වෙනවා.
Infected bodies count එක වැඩි වෙන්න වෙන්න නව ප්රභේද ඇතිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.
එතකොට මෙක කාලයත් සමග ප්රශ්නයක් විතරයි.
ආයේ ටික කාලෙකින් තව රටක් බෝ වෙන්න අරින කොට නව ප්රබෝධයක් ඇති වෙලා හදපු Vaccine වැඩ නැති වෙනවා. Vaccinated countries පාවා ආයේ මැරෙනවා.
ඕකෙන් මිනිස් ජනගහනයෙන් සැලකිය යුතු විශාල ප්රමාණයක් නැති වෙනකං නවතින්නේ නෑ. ප්රධාන හේතුව මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී කම. මිනිස්සු ආත්මාර්ථකාමී වෙලත් මේ රෝගය පාළනය කරන්න පුළුවන් මට්ටමකට එන්නේ ජනගහනය සැහෙන්න අඩු උනාට පස්සෙ. ඒ කියන්නේ සැහෙන්න මැරුණ ම තමයි නවතින්නේ. එතකොට තමයි quarantine වෙලා ඉඳලා මිනී ටික පුච්චලා වැඩේ ඉවර වෙන්නේ.
ගෙවල් වලට වෙලා ඉඳලා බේරෙන්න අමාරු කාළයක් එනවා අල්ලපු ගෙදර ඉඳන් ගමටම හැදුනොත් වැඩි කාලයක් යන්නේ නෑ තමන් ගෙ ගෙදරට හැදෙන්න.
ඕක mutate වෙන එක කෙලවරක් නැතිව ගිහිං සත්තුන් ගෙන්.. මදුරුවන් ගෙනුත් බෝවෙන තත්වෙට ආවොත් කොහොමටවත් නවත්තන්න ලේසි නැ.
තාම virus එක හින්දා වෙන්න තියෙන දේවල් අපි දැකල නෑ.