ගර්භාෂයක් කුලියට

papillon.guy

Banned
Apr 16, 2014
76
4
0
ගර්භාෂයක් කුලියට

ගර්භාෂයක් කුලියට ගන්න ක්‍රමේ දන්නවද ?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දන්නේ නෑ බං. උබ ද කුලියට ගන්නේ ? ඕපනින් එකට මම එන්නං
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    දන්නේ නෑ බං. උබ ද කුලියට ගන්නේ ? ඕපනින් එකට මම එන්නං

    නැහැ පකෝ මගේ ගෑනි මව දාල ගිහින්. මට ළමයෙක් හදාගන්න ඕනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    නැහැ පකෝ මගේ ගෑනි මව දාල ගිහින්. මට ළමයෙක් හදාගන්න ඕනේ.

    ළමයෙක් හදාගන්න බෑ කියල දන්නා නිසා වෙන්න ඇති දාල ගියේ :(
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    india walanam minissu inn wa kiyala ahala thiyanawa but lankawenam danne na machan lamayek hadagannawanam e women ta hodata salakanna mokada ammage helth eka babata balapanawa uba dannawane mata wada experiment ekatanam echchara wadagath wenne na pregnant/delivery ekak wenne naththam :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113

    නැහැ පකෝ මගේ ගෑනි මව දාල ගිහින්. මට ළමයෙක් හදාගන්න ඕනේ.
    යකො බලන් ගියාම මේ ලොකෙ වෙන්න තියෙන ජරා වැඩ ඔක්කොම උබට වෙලානෙ.

    • උබ අබ්ගාතයෙක්,
    • අය්ය ගුටි කනව එහා ගෙදර එකාගෙන්.
    • ඉඩම මංකොල්ල කනව,
    • තනියම ප්‍රශ්නයක් බෙරා ගන්න කොන්දක් නෑ.
    • දැන් ඒ පාර ගෑනිත් දාල ගියාද?

    දුකයි උබ ගැන
    :(:(
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    හෙළයෙක්;16586433 said:
    යකො බලන් ගියාම මේ ලොකෙ වෙන්න තියෙන ජරා වැඩ ඔක්කොම උබට වෙලානෙ.

    • උබ අබ්ගාතයෙක්,
    • අය්ය ගුටි කනව එහා ගෙදර එකාගෙන්.
    • ඉඩම මංකොල්ල කනව,
    • තනියම ප්‍රශ්නයක් බෙරා ගන්න කොන්දක් නෑ.
    • දැන් ඒ පාර ගෑනිත් දාල ගියාද?

    දුකයි උබ ගැන
    :(:(


    ඔව් බන් මොනවා කරන්නද ඉතින්
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    හෙළයෙක්;16586433 said:
    යකො බලන් ගියාම මේ ලොකෙ වෙන්න තියෙන ජරා වැඩ ඔක්කොම උබට වෙලානෙ.

    • උබ අබ්ගාතයෙක්,
    • අය්ය ගුටි කනව එහා ගෙදර එකාගෙන්.
    • ඉඩම මංකොල්ල කනව,
    • තනියම ප්‍රශ්නයක් බෙරා ගන්න කොන්දක් නෑ.
    • දැන් ඒ පාර ගෑනිත් දාල ගියාද?

    දුකයි උබ ගැන
    :(:(

    :lol::baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙළයෙක්;16586750 said:
    උබට තිබ්බෙ මෙහෙම දාන්න.

    " එහා ගෙදර හම්බය මගෙ ගෑනීව අරගත්ත මම දැන් මොක්ද කරන්නෙ "

    ඉස්සලාම කොන කපාගනින්.....:lol: