කෙනෙක් බයික් එකක් අරන් ආව
බැටරියෙ වෝල්ටේජ් එක බලද්දි වෝල්ට් 3 ක් වගේ පෙන්නුවෙ
ඊට පස්සෙ අපි ස්ටාට් කරල බැටරියට එන වෝල්ටේජ් එක බැලුව. වෝල්ට් 14 ක් විතර එනව
සම්පූර්ණ චාජිං වෝල්ටේජ් එක පෙන්නනව
ඒ කියන්නෙ බැටරියට චාජ් වෙන්නෙ නෑ නේද..
හරිනං වෝල්ට් 3 ට විතර බැහැපු බැටරියක් චාජ් වෙනකොට වෝල්ටේජ් එක 9 ක් විතර පෙන්නන්න ඕනෙ මං හිතන්නෙ
9 ඉදං 14 ට යනකං වැඩි වෙයි.. 14 ට ආවම ෆුල් චාජ් කියල හිතනව